IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


අවුරුදු නිවාඩුවට කතරගමට මහ සෙනඟක්

(කේ.ඩි. දේවපිය)

නව අවුරුදු නිවාඩුව මත මේ දින වල කතරගම දේවාලය ඇතුළු පුදබිම වන්දනා කරගැනීමට අති විශාල බැතිමතුන් සංඛ්‍යාවක් පැමිණෙමින් සිටින බව අප වාර්තාකාරුවෝ පවසති.

කතරගම තිස්සමහාරාම යන නගරයේ නවාතැන් පොළ මේ වනවිට බැතිමතුන් ගෙන් පිරි ගොස් ඇතැයි ද වාර්තා වේ.

2019 සහරාන්ගේ අන්තවාදීන්ගේ ප්‍රහාරත්, 2020 කොරෝනා වසංගතයත් හේතුවෙන් පසුගිය වසර දෙකේ කතරගමට බැතිමතුන්ගේ පැමිණිමේ අඩුවක් දක්නට ලැබිණි.

සියලු බැතිමතුනට උදේ සහ දහවල් ආහාර නොමිලේ ලබා දිමට බස්නායක නිළමේ ඩිෂන් ගුණසේකර මහතා කටයුතු කළේය.

විවිධ පරිත්‍යාග සිලි බැතිමතුන් ගේද සහායෝගයෙන් මෙම වැඩ සටහන ක්‍රියාත්ම කළේය.



අදහස් (4)

අවුරුදු නිවාඩුවට කතරගමට මහ සෙනඟක්

banda Thursday, 15 April 2021 07:16 AM

නොපෙනෙන දෙවියන් පිටුපස දුවන අන්ද භක්තිකයන් ඉන්න රටකට කවදාවත් දියුණුවක් බලාපොරොත්තු වෙන්න බැ

:       0       0

BamunuarachchiSaturday, 17 April 2021 05:50 AM

ඔබ හරියට හරි...

:       0       0

බද්රානි Thursday, 15 April 2021 09:31 AM

සංඛ්‍යා දත්ත වලට අනුව ලංකාවේ බහුතරය සිංහල බෞද්ධයින් කිව්වට, බලාගෙන ගියාම මට නම් පේන්නේ බහුතරය ද්‍රවිඩ හින්දුන් වගෙයිනේ... එ්ත්, ආහාර නොමිලේ කියලා දැක්කට පස්සෙයි තේරුනේ යතාර්ථය...

:       0       1

Wasantha Thursday, 15 April 2021 11:52 AM

නිරෝධායන නීති...ගිය අවුරුද්දේ එහෙම වචනයක් ඇහුනා මතකද ඔයාලට??? සමාජ දුරස්ථභාවය ,අත් සේදීම, කණ්ඩායම් වශයෙන් ගැවසීමෙන් වැළකීම,සංචරණ සීමා..ඒවගේ වචනත් තිබුනා..සර්ල කොරෝනා කටින් මර්ධනය කරල නුවරඑළිය සැණකෙළිත් තියෙනවා...දැන් සැපද..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’
2024 නොවැම්බර් මස 05 24 0

මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති


ඡන්ද පත්‍රිකා සියයට 70ක් බෙදා අවසන්
2024 නොවැම්බර් මස 05 17 0

මෙවර මහ මැතිවරණය සඳහා භාවිතා කරන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 70 ක් මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවස


හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ගැන වැඩ බලන පොලිස්පතිගෙන් වාර්තාවක්
2024 නොවැම්බර් මස 05 249 0

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා තීරණය කර ඇත.


මස්සිනා දොස්තර බිරිය මරයි
2024 නොවැම්බර් මස 05 583 0

විශේෂඥ වෛද්‍යවරයකුට අයත් ත්‍රිකුණාමලය ප්‍රධාන කළේ පෞද්ගලික රෝහලක සිවුවැනි මහලේ දී එම වෛද්‍යවරයාගේ බිරිඳට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර තිබියදී අද (05)


ඕලුමාරාගේ සිර කුටියෙන් දුරකතන හමු වෙයි
2024 නොවැම්බර් මස 05 3 0

බුස්ස අධිආරක්ෂිත බන්ධනගාරයේ දැනට රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කරුවකු වන රණවිර ආරච්චිගේ ශානුක මදුෂාන් නොහොත් ඔලුමරා නමැත්තා සිර මැදිවියේ වැසිකිළි


ජපුර සිසුන් විරෝධතාවක
2024 නොවැම්බර් මස 05 302 0

ශිෂ්‍ය සංගම් මර්දනය කිරීමට සහ කළමනාකරණ පීඨයේ සිසුන්ට පනවා ඇති අසාධාරණ පන්ති තහනමට විරෝධය දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගම


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 413 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1320 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 695 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site