IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


අවිස්සාවේල්ලේ වෙඩික්කරු රැගෙන පිම්මේ ගිය තරුණයා මාට්ටු

(කේ. බුද්ධික කුමාරසිරි සහ පද්මසිරි ගාර්දියවසම්)

අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක ගමන්ගත් පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු ගමන්ගත් යතුරු පැදිකරැ ලෙස කටයුතු කළ 21 හැවිරිදි තරැණයකු හම්බන්තොට කැටුවැව අත් අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

අත් අඩංගුවට ගත් සැකකරැ සංතකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 6 කට ආසන්න ප්‍රමාණයක් ද හමුවී ඇත.

සැකකරු කතරගම සිට යාපනය දක්වා ධාවනය වූ බසයක ගමන් ගනිද්දී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකුගේ සමීපතමයකු වන සැකකරු ඔහුගේ දැනුම්දීම මත වෙඩික්කරු ඉල්ලකය වෙත රැගෙන ගොස් වෙඩි තැබීමෙන් අනතුරුව ආරක්ෂිත ස්ථානයක් කරා රැගෙන ගොස් ඇති බවද එම බලකාය පවසයි.

මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ ම පදිංචිකරුවකු වන 21 හැවිරිදි තරැණයෙකි.

 



අදහස් (2)

අවිස්සාවේල්ලේ වෙඩික්කරු රැගෙන පිම්මේ ගිය තරුණයා මාට්ටු

Bamunuarachchi Friday, 13 October 2023 03:29 PM

එයාවත් ආයුධ පෙන්වන්න කියලා එක්ක යන්න. පාතාලේ මඩින්න පුළුවන් එකම ක්‍රමය ඔවුන් ලවාම ආයුධ තිබෙන තැන් සොයා ගැනීමයි. වැඩේ අවසන් වෙනතුරු තොරතුරු කිසිවක් මාධ්‍යයට දෙන්න එපා.

:       0       17

ආරච්ච්කට්ටුව Saturday, 14 October 2023 02:53 PM

එතකොට අර මානව හිමිකම් රකින මාමලා කෑගහනවනේ අහිංසකයින්ට නිදහසේ ස්වයං රැකියාවක් විදියට මිනියක් මරලාවත් ජීවත් වෙන්න දෙන්නේ නෑ කියලා...! 

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සුළගෙන් අම්බලන්ගොඩ ධීවර වරායේ යාත්‍රා 20 කට හානි
2024 ඔක්තෝබර් මස 11 252 0

අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති


නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12 ට අවසන්
2024 ඔක්තෝබර් මස 11 278 0

2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 1252 2

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 3499 9

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
2024 ඔක්තෝබර් මස 11 1397 2

සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 1424 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39852 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25879 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 109 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 397 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1266 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site