විද්‍යාලයයේ බස් රථය ඡන්ද වැඩට දුන්නැයි කියමින් කොළඹ අශෝක විද්‍යාලයයේ විදුහල්පතිට එරෙහිව දෙදිනක් තිස්සේ පැවැති ගුරු වර්ජනය අද අවසන් වූ බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.
පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් පැමිණ ගුරුවරුන් සමග සාකච්ඡා කර විද්‍යාලයයේ කටයුතු තාවකාලිකව සෘජු අධීක්ෂණය සඳහා කොළඹ අතිරේක කලාප අධ්‍යක්ෂ ඊ එම් විජේතුංග මහතා පත් කළ බව පළාත් අධ්‍යාපන ලේකම් ටී එස් කොඩිකාර මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන් ගියාම දැන් හොද ගුරුවරු හොයාගන්න එකත් අමාරු වැඩක් වෙලා (දිල්)
අසෝක විදුහලේ ගුරුවරුන්ට අපේ ප්‍රණාමය (දිල්)
මැතිවරණ කොමසාරිස්ගේ වැඩේ ගුරුවරු බාරගන්නේ මොකටද? (නදී)