(ඉන්දිකා රාමනායක)
අසාත් සාලි මහතා පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයකුගෙන් සමන්විත කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
අසාත් සාලි මහතා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයකට එරෙහිව පාර්ශව කීපයක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කර ඇති අතර එම කරුණු සහ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළවූ ප්‍රකාශ ඇතුළු කරුණු සම්බන්ධයෙන් ද මෙම පරීක්ෂණ සිදුකරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය
කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා
කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ
සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස
ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක
පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අසාත් සාලිගේ ප්‍රකාශය ගැන සිඅයිඩියෙන් පරික්ෂණ
Lanka Sunday, 14 March 2021 06:14 AM
ඔව්, දැන් මට පේනවා ජිම්පප්පලා හොඳටම කලබල වෙලා.. විවිධ අරිෂ්ඨ පානය කරනවා. ඡන්දයක් ළඟයි වගේ..
Ruwan Sunday, 14 March 2021 06:22 AM
අල්ලයි මගෙ නැට්ට. මීට සාලි...
fairoos Sunday, 14 March 2021 08:01 AM
දේශපාලන පළිගැනීම් චේතනාවෙන් නම් එපා...
Asanga Sunday, 14 March 2021 09:15 AM
උපරිම දඬුවම් දිය යුතුයි... මේ වගේ අපේ රටේ ඉඳගෙන රටේ නීතිය හෑල්ලු කරන මෝඩ පුද්ගලයින්ට...
Bamunuarachchi Monday, 15 March 2021 03:11 AM
වරදකරු වුණොත් ෂරියා නීතිය යටතේ බෙල්ල කපාදමන්න පුළුවන් නේද? අනේ මම අතින් සල්ලි ගෙවලා ඒ අලුගෝසු වැඩේ බාරගන්නම්...
Bamunuarachchi Monday, 15 March 2021 03:27 AM
ඔබලා වෙනුවෙන්, ඔබලා සඳහා පමණක්ම, ෂරියා නීතියේ බෙල්ල කැපීම, ගල් ගැසීම, අතපය කපාදමීම වැනි දඬුවම් ක්‍රියාත්මක කිරීම අපේ නීතියටත් ඇතුළත් කළාට කමක් නැත.