මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අසාද් සාලිට අයත් වාහනයක් විකුණා රුපියල් විසිතුන් ලක්ෂයක් වංචා කළැයි චෝදනා ලබා සිටි බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අජ්මාල් මව්ජුඩ් නිදොස් කර නිදහස් කරන ලෙස කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කළේය.
2005 දී සිදු වු මෙම ගනුදෙනුව සාධාරණ සැකයෙන් තොරව ඔප්පු වී නැතැයි මහෙස්ත්‍රාත් ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතියක් ලංකාවේ දැන් තියෙනවද? (නි)
අසාද් සාලි උන්නාන්සෙ මේක දෙවියන්ගෙ කැමැත්ත හොඳේ... !! (ස)
ගණන් ගන්නෙපා, අසාද්සාලි මහත්තයො මොකද ඔයාලගේ දෙවියන්ගේ කැමැත්තනෙ. (ස)
පැරදුණා කියලා දුකද මහත්තයෝ? (නි)
ඔව් ඔව් මේක දෙවියන්ගේ කැමැත්ත ... අනිත් එවුන්ගේ වගේ ලබන ආත්මේ පඩිසන් දෙයි කියලා හිතන්ඩ එපා හොඳේ. (ස)
ගණන් ගන්න එපා. (ස)
දෙවියන්ගේ කැමැත්තට මමත් කැමතියි. (ස)
අනේ මන්දා, ඇයි අපේ අය හැමදේටම ආගම පටලවා ගන්නේ. (නි)
ඔව් හැම දෙයක්ම දෙවියන්ගේ කැමැත්ත අනුව තමා අසාද් සාලි මැතිතුමනි සිදු වන්නේ. නැතුව ගස්, ගල්, ලී, කොන්ක්‍රීට් හෝ මැටිවල කැමැත්ත අනුව නොවේ. ලක්ෂ 23ක් නැතිවුනාට කමක් නැහැ. දෙවියන් වහන්සේගේ විශ්වාසයෙන් කටයුතු කරන්න ලක්ෂ 46ක් ම ලැබේවි. මුළු ලෝකය පුරවලා රත්රන් අපිට ලැබුනත් දෙවියන් වහන්සේ ඉදිරියේ අපිට අබ ඇටයක් තරම් වත් අපිට වටින්නේ නැහැ. ඔබ තුමා දන්නවා නේ විශේෂයෙන් කියන්න ඕනේ නැහැ නේද මන්ත්‍රී තුමා? (ස)
කවුරු කෙසේ කිවත් මේවා සිදු වන්නේ සර්ව බලධාරී දෙවියන්ගේ කැමැත්තට .ඒ නිසා අසාද් සාලි වැනි ඉස්ලාම් භක්තිකයෙකුට මේක තේරුම් ගන්නට පුළුවන්. බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අජ්මාල් මව්ජුඩ් ට දෙවියන්ගේ කැමැත්ත ලැබිලා... (ස)
ෆස්රුල් මහත්තයෝ, ඔයා දන්නවද ඔය දෙවියන් කියන්නේ කියලා දෙවියන්ගේ කැමැත්තට වෙන්නේ ඔයාලගේ ආගමේ පමණි ......... අපි නම් කියන්නේ සියලු දේවල් අනිත්‍යයි කියලා... (ස)
අපි එක දෙවි කෙනෙකුටයි වඳින්නේ, අපිට දෙවිවරු 33 කෝටියක් නැහැනේ. අපි ගස් වලට හෝ සතුන්ට හෝ මැටි වලින් මිනිස්සුන්ම හදපු දේවල් වලට හෝ නමස්කාර නොකරමු. අසාත් සාලි කියන්නේ දේශපාලකයෙක්. සිංහල බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු හැම දේශපාලකයෙක්ම එකයි අපට නම්. (නි)
සියලු දේ සිදු වන්නේ සර්ව බලධාරී දෙවියන්ගේ කැමැත්තට නම්, අහවල් දෙයකටද උසාවි ගානේ ගිහින් රස්තියාදු වෙන්නේ. "පෙරලුන පිට හොඳයි කියනවා.."(නදී)
සමීර මහත්තයෝ - ඔබ අදහන්නා නැත අප අදහන්නේ, අප අදහන්නා නැත ඔබ අදහන්නේ. ඔබට ඔබේ විශ්වාසය, අපට අපේ විශ්වාසය, ඔය කාගේවත් ගෙවල් වලට ඇවිල්ල අපි දෙවියන් වැන්දේ නැහැනේ? කාටත් අපේ ධර්මය කවන්න යන්නෙත් නැහැ. අනුන්ගේ ඕපා දූප හොයන්නේ නැතිව අපේ දේවල් පමණක් අපි බලා ගනිමු. "ගොබිල්" මහත්මය ඔබේ නම "ගොබ්බ" කියල වෙනස් කරගන්න මොකද ඔබේ නම ඔබේ ප්‍රශ්නය හා ගැලපෙන්නේ එතකොට තමා. විජේසිංහ - මහත්මය පොඩ්ඩක් තේරුම් කරලා දෙන්නකෝ මේ දරුවන්ට. (නදී)