කොළඹ හිටපු උප පුරපති අසාද් සාලිගේ සහෝදරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළේය.
තම සහෝදරයා කොළඹ උප නගරාධිපති බවත්, ඔහු ලවා රැකියාවේ උසස් වීමක් ලබා දිය හැකි බවත් කියමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ කම්කරුවකුගෙන් 2010 වසරේ දී රුපියල් හය ලක්ෂයක් ලබා ගෙන ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුස්ලිම් රටවල් වල අපේ මිනිස්සු බුදුපිලිවෙකටවැන්දොත් වැරදි එහෙම තියාගෙනද මේ ජාතිවාදය ගැන කතා කරන්නේ (ස)
මොන ආගමක වුණත් හොරකම හොරකමමයි (නි)
සාලි සමග අපිට බේරගන්න තිබෙන්නේ වෙනම ගනුදෙනුවක්.ජාතිවාදය ගැන කතා කරන රිස්වාන්ලා දන්නවා මුස්ලිම් ජාතිවාදයේත් අන්තවාදයේත් මුල තිබෙන්නේ කොතැනද කියලා (නි)
මේවාට ජාතිවාදී ප්‍රතිචාර එපා. මදක් ප්‍රශ්නය දෙස බලන්න. කම්කරුවෙකුගෙන් රුපියල් හය ලක්ෂයක්? (නි)
මේකට ජාතිවාදය ගාවගන්න එපා සහෝදරයිනි.ලංකාවේ සිංහල දෙමල මුස්ලිම් ඔය සියල්ල අල්ලස් ගන්නවා. (නි)
අල්ලස් රැගෙන තිබේ නම් මෙයාගේ තරාතිරම නොබලා දඬුවම් දිය යුතුයි. (නි)
අයියෝ මේ දවස් වල වෙන වැඩ නම් එච්චර හරි නැහැ නේද? (නදී)
අයියෝ! ලංකාවේ සියල්ලන්ම අල්ලසට හසුවෙලා හමාරයි. එහි ජාතිභේදයක් නැහැ. (නි)
රිස්වාන්, ජාතිවාදී අදහස් දාන්න ඔයාලා උල්පන්දම් දෙනවා, උඩ ගෙඩි දෙනවා.ඒවාට උත්තර දුන්නාම ඒවා ජාතිවාදී අදහස් කියලා කියනවා. මොනවද මේ කතා? (නි)
රිස්වාන් ඩුබායි , ෆෂීක්, ඔයාලා දෙයක් ලියන්න පෙර හොඳින් සිතා බලන්න. චන්ද්‍ර වීරසින්ග්හේ, බණ්ඩාර, මුලින්ම මා ඔබ සහෝදර දෙපලට ස්තුතිය පුද කරමි. ඇය අල්ලස් ලබාගෙන තිබුණා නම් අනිවාර්යෙන් දඬුවම් ලැබිය යුතුය. කාගේ කවුරුන්ද කියන එක වැදගත් නැහැ. ලංකාදීප පුවත්පත කියන්නේ අපේ රටේ අංක එකේ මුද්‍රිත මාධ්‍යයක්. මුළු ලෝකයේම ජීවත් වන ශ්‍රී ලාංකිකයින් මේ පුවත්පත කියවන බවට මෙහි පළවන අදහස් වලින් තහවුරු වෙනවා. ඒ ගැන මා ගොඩක් සතුටුවෙනවා. පාඨකයින් හැටියටත් ලාංකිකයින් හැටියටත් අපිට වගකීමක් තිබෙනවා අපි ලියන අදහස් යම්කිසි අර්ථයක් ඇතුව, අපේ රටට හා රටවැසියන්ට සුභ පණිවුඩයක් හා එම වාර්තාවට සරිලන අයුරින් ලියන්න. නමුත් අපි කරන්නේ වැරදි කරන පුද්ගලයා මොන ආගමට සම්බන්ධද කියන එක බලා ඒ ආගමට නින්දා අපහාස කරන එක. මේක හරිද කියලා සහෝදර පාඨකයන්ගෙන් අසන්නට කැමැත්තෙමි (නි)
අපි ජාතිවාදී තමයි. අපි හොඳ සිංහල අය (නි)
කාගේ කවුරුන් වුවද වරදට දඩුවම් නිසි පරිදි ලබා දීමෙන් ජාතිවාදය ඉල්ලන කල්ලි වලටද පිළිතුරු ලබාදිය හැකිය. (නි)
සිංහලයාගේ හොද කම නිසා තමි මේ කට්ටිය තවමත් කිසිම කරදරයක් නැතුවලංකාවේ ඉන්නේ.(අ)
ඔප්පු උනොත් සෞදියට යවල අත් දෙක කප්පවන්න ඕනෑ ජරාව ගත්තට රිස්වාන් , ශෆික් ලට බල ගන්නත් එක්ක(ස)
අල්ලස් දීම වගේම ගැනීමත් වැරදියි (නි)
ෂරියා නීතිය අනුව දඩුවම් කළ යුතුයි. (නි)
අසාද් සාලිගේ පවුලේ අයට මෙසේ මුදල් ඉපැයීමට කිසිම අවශ්‍යතාවයක් නැකි බවයි මම නම් කියන්නේ. මන්ද ඒ අය ගොඩක් පොහොසත් අය (නි)
රිසායි කියන කථාවේ අැත්තක් තිබෙනවා. (නි)
මේ අයගේ බිස්නස් ගැනත් හොයලා බැළුවොත් නරකද? (නදී)
රිස්වාන්, ෆෂීක්, මෙතන ජාතිවාදයකට වඩා ආගම්වාදයකුයි මට නම් පෙනෙන්නෙ. ජාතිවාදියෙක් වීම ආඩම්බරයට කාරණාවක්. තමුන්ගේ ජාතියට ආදරය කරන කෙනයි ජාතිවාදියෙක් වෙන්නෙ. නමුත් ජාතිවාදයේ හෝ ආගම්වාදයේ අන්තයකට ගොස් අන්තවාදය පැතිරවීමයි වැරැද්දක් ලෙස දැකිය යුත්තේ. සෑම ආගමකම සහ ජාතියකම අන්තවාදීන් ඉන්නවා. අනික් දේ නම් ශුද්ධ වූ යුද්ධය හෙට ආවා යැයි සිතන්න, ඔබට සහෝදරයන් ලෙස ඉන්න අප නසන්නට ඔබ ආයුධ අතට ගතයුතු නොවේද? (නි)
රොෂාන්, ඔයාට උතුර දකුණ මාරුවෙලා. ඒකයි ඔය ප්‍රශ්නේ. ඔයා දාලා ඉන්න කණ්ණාඩිය ගලවලා බලන්න. (නි)
නඩරාජා මහත්මයෝ, නොදන්න දෙයක් තියෙනව නම් සාකච්ඡා කරල දැනගන්න එක නොවේද සුදුසු? නමුත් ඉතින් කිසිම දෙයක් නොදන්න කෙනෙක්ට පුළුවන් වෙන්නෙ ඔබ වගේ කිසිම තේරුමක් නැති ප්‍රකාශ නිකුත් කරන්න පමනයි. "ශුද්ධවූ යුද්ධය" නොහොත් "ජිහාඩ්" කියන්නෙ ඉස්ලාම් ධර්මයේ එන වැකියක්. ඒක මේ රොෂාන් හදපු එකක් නෙමෙයි. ඒකෙ එක් කොටසක කියනව ලෞකික වශයෙන් කෙරෙන යුද්ධයක් ගැන, සරළව කිවහොත් ඉස්ලාම් දහමට විරුද්ධ වන්නන්ට එරෙහිව සාහසික නොවන හෝ සාහසික වන යුද්ධයක් කිරීම ගැන. මේකෙ තියෙන ප්‍රශ්නය සමහරුන් ඉතාමත් අන්තගාමී විදිහට මෙම වැකි අර්තකථනය කොට ක්‍රියා කිරීමට ඇති හැකියාවයි. (ස)
දැන් ජාතිවාදය ඇදල ගත්තේ ඒ ජාතියේ තුන් දෙනෙක්. අපි ෂරියා නීතිය මේගොල්ලන්ට පමණක් ක්‍රීයාත්මක කරමු නේද? (ස)
"අසාද් සාලිගේ පවුලේ අයට මෙසේ මුදල් ඉපැයීමට කිසිම අවශ්‍යතාවයක් නැකි බවයි මම නම් කියන්නේ. මන්ද ඒ අය ගොඩක් පොහොසත් අය" හලෝ සල්ලි හොයන්නේ පගා ගන්නේ සල්ලි නැති අයමද? බණ ටෝකින්. (ස)
"ඔයා දාලා ඉන්න කණ්ණාඩිය ගලවලා බලන්න" එතකොට එයාට ඒ ටික වත් පෙනෙන්න නැහැනේ ?(නදී)
මට හිතෙන විදියට නම් මේ ගනුදනුව කෙරුවේ දෙපැත්තේම කැමැත්තටනේ. වැඩේ හරි ගියේ නැති නිසා දැන් ගත්තු කෙනා වැරදියි. නමුත් වැඩේ හරි ගියා නම් කව්රුවත් දන්නේ නැහැ. අපි සාදාරණව හිතලා බලුවොත් ප්‍රදාන වැරදිකාරයා මුදල් දුන්නු කෙනා. මොකද ඔය අදහස ඇයගේ විය යුතුය. මෙයාගෙන් අහපු නිසා මෙයත් කැමැති වෙන්න ඇති. අපි හැමදාම බලන්නේ අසාදාරණය සිද්ද උන පැත්ත ගැන විතරයි. එහෙම වුනේ ඇයි කියලා කව්රුවත් බලන්නේ නැහැ.(නදී)
අනේ බමුණු, අපි සිංහල. මගේ රට ලංකාව. අපේ දුවන්නේ සිංහල ලේ. අපිට වගකීමක් තියෙනවා අපේ මුතුන්මිත්තෝ පන දීලා රැකගත්ත උරුමයන් වෙනුවෙන් පෙනී හිටින්න. (නදී)
"අපිට වගකීමක් තියෙනවා අපේ මුතුන් මිත්තෝ පණ දීලා රැකගත්ත උරුමයන් වෙනුවෙන් පෙනී හිටින්න."ඉතින් දෙවියනේ එයට තිබෙන බාදකය මොකක්ද? (ස)
තරාතිරම නොබලා උපරිම දඩුවම් දිය යුතුයි. (ස)
මේ තුල පවතින ඇත්ත නැත්ත හොඳ හැටි සොයා බැලීම හොඳයි. (ස)
වැඩේ කාට මොනවා උනත් ඔන්න දැන් ජාතිවාදී ප්‍රතිචාර වලින් පිරෙයි. (ස)
ලක්ෂ හයක් කම්කරුවෙකුට හොයන්න කොච්චර කල් යනවද ? (නි)
හොද විහිළුවක් වගේ ගොඩ කලකට පස්සේ.(නදී)
රිස්වාන්, ඔයාමනේ දැන් පටන් ගත්තේ. එහෙනම් පොඩ්ඩක් ඉන්නකෝ.... (ස)
ඔය වගේ කී දෙනෙක් ගෙන් ගන්න ඇති ද? කොන්ද පණ තියන කම්කරුවෙක් ! (ස)
වැඩේ හොද නැහැ, මොනවා වුණත් ඔන්න දැන් ජාතිවාදී ප්‍රතිචාර වලින් පිරෙයි. (නි)
රිස්වාන් සහ ෆෂීක්, ඔන්න මගෙනුත් ජාතිවාදී ප්‍රශ්නයක්, ඔයාලගේ ඉස්ලාම් ආගමට විරුද්ධ නැද්ද මේ කරලා තියෙන වැඩේ? (නි)
මෙය අසාද් සාලිත් සමග තිබෙන දේශපාලන මත ගැටුවේ ප්‍රතිඵලයක්ද? (නදී)
ලැජ්ජාභය නැති උනාම තමයි මේ වගේ දේවල් කරන්න පුළුවන් වෙන්නේ. (ස)
මම මගෙ රටට මගෙ ජාතියට මගෙ ආගමට දිවි හිමියෙන් ගරු කරමි. ඒවා රැකගැනිමට මම දිවි හිමියෙන් කැපවෙමි. එවිට සමහරු මට ජාතිවදියා කියයි. ඔව් මම ජාතිවාදියෙක් තමයි. එය මට අඩම්බරයකි. ජාතියක් නැති අයට මෙය මහත් ගැටලුවකි. ඔවුන්ටයි කියා බාසවක් නැත. ආගමක් නමකින් පෙනි සිටියි. (ස)
රිස්වාන්, ජාතිය මොනවා වුනත් කරලා තියන දේ හරිද ? (ස)
පිස්සුද රුපියල් ලක්ෂ 6 ක් දෙන්න ඔය වැඩේට? (නි)
ඔන්න ජාතිවාදීන්ට හොඳ අවස්ථාවක්. මේකටත් දාන්න බලන්න ඔබේ අදහස්. (ස)
සුදේශ්, මොන පුවතක් හරි මුස්ලිම් නමකට සම්බන්දනම් අපේ කට්ටිය ඒ පුවත ජාති වාදයට හරවා ගන්නවා ඇත්ත නොදැන, මම හරිද ? මම මේ ජාතිවාදයට තදින්ම විරුද්ධයි..අපි ජීවත් වන්නේ කෙටි කාලයයි. ඒ කාලය තුල සියලු දෙනා සමග සතුටෙන් ජීවත් වෙන්න ඕනේ.(නදී)
ඔන්න අපේ මුස්ලිම් සහෝදරවරු හැමදාම කියනවනේ සෞදියේ දඬුවම් දෙන්න ඕනේ කියලා. මෙන්න හොඳ අවස්ථාවක්. මොකද කියන්නේ දවටගහ පල්ලිය ගාවට ගෙනත් ප්‍රසිද්ධියේ ගහමුද ගල් ? ගල් හොඳ මදි නම් පොලුත් නරකම නැහැ ඕන් කිවුවා ! (ස)
ජාතිවාදයෙන්, ආගම්වාදයෙන්, තොරව කියනවනම්,ලොක්කන් සහ ඔවුනගේ පවුල්වල අය බහුතරය හොරු.බැලුවම හැම ආගමකම හොරු ඉන්නවා.එක එක ආගම් වල අය එක එක විදිහට ගන්නවා ඇති..මෙයා හලාල් ලේබලය යටතේ ගන්න ඇති.. (ස)
රිස්වාන්, ෆශික් ඔයාලා මුස්ලිම් සිංහල බේදයක් බලෙන් ඇති කරන්න හදනවා . මට මෙය සංවිධානාත්මකව කරන දෙයක් ලෙසට හිතෙන නිසයි ලියන්නේ.ඔයාලා සිංහල භාෂාවෙන් ලියන එක ගැන අපි හරි සන්තෝස වෙනවා.අපි ඔයාලව සළකන්නේ අපේම නෑයො කියලයි. මොකද ඔයාලගේ මුතුන් මිත්තෝ ලංකාවට ආවේ පිරිමි පමනයි .නෝනලා ගෙනාවේ නැති හින්ද ඔයාලගේ භාගයක් සිංහල ලේ තියෙන්නේ. (ස)
කම්කරුවෙකුට පුලුවනිද ඒ වගේ ගානක් දෙන්න. දීල කවදද ඒක පඩියෙන් පියවන්නේ? අනිත් එක මෙච්චර කල් හිටියේ මොකද? ප්‍රශ්න ගොඩයි..ඇත්තටම හොයල බලන්න ඕනේ....නැද්ද මං කියන්නේ? කොහොම උනත් මටත් හිතෙනවා කම්කරු ජොබ් එකක් හොයාගන්න... (ස)
පිටබැද්දර ජයා, අපි නෝ දුපතේ කට්ටිය එකතු වෙලා හැමදාම ගල් ගහනවා. කාටවත් තුවාල නෑ. ඉදහිට තුවාලවන අවස්ථාවලුත් තියෙනවා. පොලිසියේ මහත්තුරුන්ගෙන් තමයි බේරෙන්න බැරි. (ස)
අනේ මන්ද මොනවා කියන්නද කියලා.මේකට ෂරියා නීතියේ හැටියට දඬුවම් කල යුතුයි. (ස)
කම්කරුවෙකුගෙන් රුපියල් හය ලක්ෂයක් ??? මෙය විස්වාස කල නොහැකියි. (ස)
ෂරිය නීතිය ලංකාවට ගෙන්වීම වෙනුවෙන් හඬනගන අන්තවාදී අරාබි අයිය නගෝ දෙන්නටම දවටගහ පල්ලිය ඉස්සරහා ගල් ගසා මැරිය යුතුයි.මේ දෙන්නට ෂරියා නීතියේ තරම පෙන්නන්න හොඳ අවස්ථාව. (ස)
කුමාරන දැන් මේ රටේ හැම වැරද්දක දිම තරාතිරම නොබලා දඩුවම් කරලා තියනවද අනේ මගේ කට.......... රිස්වාන් ඔයාටත් ඕනි ජාති වාදී අදහස්ද (නදී)
අනිවාර්යෙන්ම දඩුවම් දෙන්න ඕන. කෝ ෂරියා නීතිය. (ස)
ඔක්කොම දේශපාලකයො එකම වල්ලේ පොල්..(නදී)