(චමිල් රූපසිංහ,ශාන්ත පී බණ්ඩාර සහ බණ්ඩාර ජයරත්න)
හෙම්මාවතගම පාණිය ජල යෝජනා ක්‍රමයට අයත් අරණායක අසුපිණිඇල්ල ජල ව්‍යාපෘතියේ ජල නළ ගිනි ගැනිම සම්බන්ධයෙන් පාසල් සිසුන් හත් දෙනකු අද අත් අඩංගුවට ගත් බව අරණායක පොලිසිය පවසයි.
මෙම ගිණි ගැනිම සම්බන්ධව විශේෂ පොලිස් කංඩායම් 4 ක් යොදවා පරීක්ෂණ මෙහෙයවූ අතර එහි ප්‍රථිඵලයක් ලෙස මෙම සැකකාර සිසුන් හත් දෙනා අත් අඩංගුවට ගැනිමට හැකි වු බවද පොලිසිය පවසයි.
එම ප්‍රදේශයේම පාසලක ඉගෙනුම ලබන මෙම සැකකාර සිසුන් පාසල් නිමවිමෙන් පසු මෙම ජල ව්‍යාපෘතිය අසල ඉඩමකට ගොස් දුම් පානය කර ඇති අතර එහිදි විසිකළ ගිණිකුරක් නිසා මෙම ගින්න හටගෙන ඇති බව පොලිස් විමර්ශනවලදි තහවුරු වු බව පොලිසිය පවසයි.
මෙම සිසුන් හත් දෙනාගෙන් සිසුන් 5 දෙනකු හෙට දිනයේ සාමාන්‍යෙපළ විභාගයට මුහුන දිමට ඇති බවත් අනික් සිසුවා ලබන වසරේ සාමාන්‍යෙපළ විභාගය සදහා මුහුන දිමට සිටින බවත් පොලිසිය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන දෙසැම්බරයේදී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.
රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්
මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ
විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ
ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අසුපිණිඇල්ලේ බටවලට ගිනි තැබුවැයි සිසුන් හයක් අල්ලයි
සෙනෙවිරත්න Sunday, 28 May 2023 03:11 PM
සිසුන් නොව නොසැලකිලිමත් ලෙස මෙම බට ගබඩාකල උනට දඬුවම් කල යුතුය.
Bamunuarachchi Monday, 29 May 2023 10:00 PM
විසි කරපු සිගරට් බට් එකකින් ගිනි ගත්තා නම් ඒක ගිනි තැබීමක් වෙන්නේ නැහැ. මොවුන් සිගරට් බොන වැඩි හිටියො නොවෙයි ඒවගේම සිගරට් බට් එක නිවා දමන හැටිවත් දලකලා නැති එවුන්. කන්ට දෙකක් ගහල එලවල දමන්න.