4 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
නාමල් ජනපතිට තුන්වැනි ලිපියත් යවයි ව්යාපාර ණය ගෙවා අවසන් කළ පුද්ගලයන්ට ඉදිරි අයවැයෙන් නැවත ණය ලබාගැනීමේ අවස්ථාව පුළුල් කිරීමට කටයුතු කරන ලෙස ශ්රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ ම.. 5 hours ago
Y ධම්ම · 1 hour ago රන් ආඳා ලගින මිණිකඳ නමැති වල ....අසුපිනි ඇල්ල වැටුනෙ ගම මැදින් බෙරවිල. මේ පැරණි කවිය සම්පුර්ණ කරන්නකෝ දන්නා කෙනෙක්.(නදී) Reply 0
Y නිසාර් කුවෙට් · 1 hour ago ගාමිණී ලකෂ්මන් වැස්ස අවැසි නම් දෙවියන්ගෙ අණ පිලිපැදිය යුතුයි. නියඟයක් කියන්නේ දෙවියන් දෙන දඬුවමක්. මෙහෙම වෙන්නේ මේ කාලේ මනුස්සකම නැති නිසා.(නදී) Reply 0
Y චමල් · 1 hour ago වැස්ස යනු ස්වභාව දර්මයේ ක්‍රියාවලියක් මිස වෙන කෙනෙකුගේ උවමනාවට වෙන දෙයක් නෙමෙයි . මිත්යා දෘෂ්ටියෙන් සම්යක්දෘෂ්ටියට එන්න .(නදී) Reply 0
Y සුදේස් · 1 hour ago නිළර් එහෙනම් ගුල්ෆ් රටවල් වලට පුදුම විදිහට නේ දඩුවම් දීල තියෙන්නේ. මෝඩ කතා කියන්න එපා.(නදී) Reply 0
Y මනෝජ්-සාජා · 1 hour ago නිසාර් -කුවේට් .මැදපෙරදිග ඉදගෙන ඔයවගේ මෝඩ කතා කියන්න එපා .මෙහෙට මෙහෙම වෙලා තියෙන්නේ මෙහෙ මිනිස්සුන්ගේ මනුස්සකම වැඩිවෙලා උතුරලා යන හින්දා වෙන්න ඇති ?. (අ) Reply 0
Y කෝලිත · 1 hour ago රන් ආඳා ලගින මිණිකඳ නමැති වල ... අසුපිනි ඇල්ල වැටුනෙ ගම මැදින් බෙරවිල... මුට්ටියකින් අමුඩ ගැසූ මිනිහා පරගල කලවානේ ලොසින්ජරත් සිටුවා පැල කල.(නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියනි, වර්ෂාව ලබා දෙන්න.(නදී)
රන් ආඳා ලගින මිණිකඳ නමැති වල ....අසුපිනි ඇල්ල වැටුනෙ ගම මැදින් බෙරවිල. මේ පැරණි කවිය සම්පුර්ණ කරන්නකෝ දන්නා කෙනෙක්.(නදී)
ඉවසන් ඉන්න .වහිනකොට ගම් නියම්ගම් උතුරා යන්න වහීවී (දිල්)
ගාමිණී ලකෂ්මන් වැස්ස අවැසි නම් දෙවියන්ගෙ අණ පිලිපැදිය යුතුයි. නියඟයක් කියන්නේ දෙවියන් දෙන දඬුවමක්. මෙහෙම වෙන්නේ මේ කාලේ මනුස්සකම නැති නිසා.(නදී)
මෙතන කොච්චර ලස්සනද වතුර තියෙන දවස් වලට.(නදී)
වැස්ස යනු ස්වභාව දර්මයේ ක්‍රියාවලියක් මිස වෙන කෙනෙකුගේ උවමනාවට වෙන දෙයක් නෙමෙයි . මිත්යා දෘෂ්ටියෙන් සම්යක්දෘෂ්ටියට එන්න .(නදී)
නිළර් එහෙනම් ගුල්ෆ් රටවල් වලට පුදුම විදිහට නේ දඩුවම් දීල තියෙන්නේ. මෝඩ කතා කියන්න එපා.(නදී)
නිසාර් -කුවේට් .මැදපෙරදිග ඉදගෙන ඔයවගේ මෝඩ කතා කියන්න එපා .මෙහෙට මෙහෙම වෙලා තියෙන්නේ මෙහෙ මිනිස්සුන්ගේ මනුස්සකම වැඩිවෙලා උතුරලා යන හින්දා වෙන්න ඇති ?. (අ)
රන් ආඳා ලගින මිණිකඳ නමැති වල ... අසුපිනි ඇල්ල වැටුනෙ ගම මැදින් බෙරවිල... මුට්ටියකින් අමුඩ ගැසූ මිනිහා පරගල කලවානේ ලොසින්ජරත් සිටුවා පැල කල.(නදී)