(රන්ජන් කස්තුරි)
සියලු ආගමික ස්ථානවල පවත්වන සාමූහික ක්‍රියාකාරකම් සීමාකළ යුතු යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව සියලු ආගමික ස්ථාන වල රැස්විය හැක්කේ එහි ඉඩ ප්‍රමාණයෙන් සියයට 50ක් වන අතර උපරිම වශයෙන් සිටිය හැකි බැතිමතුන්ගේ සංඛ්‍යාව 25 කට සීමාකර ඇතැයිද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇනි එම නිවේදනයේ සඳහන් වේ.
පන්සල්, පල්ලි, කෝවිල් ආදී ආගමික ස්ථානවල නිසි පරිදි සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතු බවද එම නිවේදනයේ සඳහන් කර තිබේ.
කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු 2025 ජුනි 30 වැනිදා වන විට අවසන් කිරීමට ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජි
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා
කොරියා ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ තාක්ෂණික හා මුල්‍ය දායකත්වය මත ඌව පළාත සහ උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත තිරසාර ඒකාබද්ධ ඝ
’’ආසියාව ශක්තිමත් කිරීමෙහිලා බුද්ධ දර්ශනයෙහි කාර්යභාර්යය’’ යන තේමාව යටතේ ලොව පළමු ආසියානු බෞද්ධ සමුළුව ඊයේ(05) සහ අද(06) ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක්
පාස්පෝට් ලබාගැනීම සඳහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ දිනයක් ලබාගැනීමේ ක්‍රමවේදය මේ වනවිට ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැව
පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආගමික ස්ථානවල රැස්වීම් සීමාකරයි
අසරණ රෝගියෙක් Thursday, 29 April 2021 01:04 PM
අපගේ නිවසට ආසන්නව තිබෙන සිද්ධස්ථානයෙන් අළුයම 5 සිට 6.30 දක්වා උදෑසන කාලයේ අධික ශබ්දයෙන් ලවුඩ්ස්පීකර් ක්‍රියාත්මක කරනවා. නැවත සවස 5.30 සිට 7.00 පමණ වෙනතුරු. අවට ගෙවල්වල ඉන්න කුඩා දරුවන්ට , මා වැනි මැදිවියේ රෝගීන්ට , වියපත් අයට , වෙහෙස වෙලා රැකියා කර ඇවිත් ඉන්න අයට ඒ මහා ශබ්දය හිරිහැරයක් කරදරයක්. ගියවර ලොක්ඩවුන් කල අවස්ථාවේදී අපි වින්දේ මහා කරදරයක්. ඉරිදා දහම්පාසල් දවසට උදේටත් සවසටත් එහෙමයි. පොහොය දිනයේ දවසම. මේ ශබ්දය එම ස්ථානයට පැමිණෙන බාල, තරුණ, මහළු කාටත් හොඳ නැහැ. පොලිස්පතිතුමනි, මුළු රටේම ආගමික ස්ථාන අසල ජීවත් වෙන මිනිසුන් බොහොම පීඩා විඳින මේ ලවුඩ්ස්පීකර් කරදරයට විසඳුමක් ලබාදෙන්න.
RanjithFriday, 30 April 2021 02:19 AM
මම වැඩ කරන්නේ දෙමටගොඩ පොලීසියේ. ඔය වගේ චෝදනා ගණනාවක් ඇවිත් අපි විමර්ශනය කරා. ඇත්තෙන්ම බලාගෙන යද්දි ඇත්ත කතාව වෙනම දෙයක්. බොහෝ විට මෙවන් චෝදනා එල්ල කරල තිබුනේ අන්‍යාගමිකයන්. අපි ඔය කියන වෙලාවල් වලට අදාල ස්ථාන වලට පෙර දැනුම්දීමකින් තොරව ගියා. සමහර පන්සල් වල පිරිත් දාල තිබුනෙම නෑ. අපි එපාර වෙන වැඩකට ගියා වගේ පන්සලට ගියා. එතකොට පොඩි රේඩියොවක හාමුදුරුවොන්ට විතරක් ඇහෙන්න පිරිත් දාල තිබුනා. අපි ඇහුවා ඇයි අද ගමේ අය වෙනුවෙන් පිරිත් දාන්නෙ නැද්ද කියලා. එතකොට හාමුදුරුවො කිව්වා මේ ගමේ අයට තමයි කියලා. අපිට ඒ වෙලාවෙම විස්තරේ තේරුනා. තව විස්තර අහනකොට අපේ රටේ මිනිස්සු ගැන පුදුම කලකිරීමක් දැනුනා.