(යොහාන් භාසුර)
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මාතර, මහනුවර, කුරුණෑගල සහ වවුනියාව ප්‍රාදේශීය කාර්යාල අත්‍යවශ්‍ය සහ හදිසි අවශ්‍යතා ඇති සේවාලාභීන් වෙනුවෙන් හෙට (15) සිට විවෘත කරන බව ආගමන හා විගමන පාලක ජනරාල්වරයා නිවේදනය කරයි.
මීට අමතරව බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය දැනට ක්‍රියාත්මක වන ආකාරයට එක්දින සේවාව යටතේ විදෙස් ගමන් බලපත්‍ර අඛණ්ඩව නිකුත් කරන බවත් පවතින තත්වය යටතේ සේවා සැපයීමේ තීරණ වරින් වර වෙනස්විය හැකි බවත් ආගමන හා විගමන පාලක ජනරාල්වරයා කියයි.
මාතර (0415412212 හෝ 0415104444), මහනුවර (0815624509 හෝ 0815624470), කුරුණෑගල (0375550562 හෝ 0375550563) සහ වවුනියාව (0255676344 හෝ 0255676345) යන ප්‍රාදේශීය කාර්යාලවල මෙම දුරකථනවලට ඇමතීමෙන් වැඩි විස්තර ලබාගත හැකිය.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
රත්නපුර දිස්ත්‍රික්කයේ ජාතික ඡන්ද තැපැල් ඡන්ද ඡාතික ජන බලවේගය ඡන්ද 24,776ක් ලබා ගත් අතර සමගි ජනබලවේගය ලබා ගත් ඡන්ද සංඛයාව 2969කි. නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරම
පළමු තැපැල් ඡන්ද නිල ප්‍රතිපඵලය මීට සුළු මොහොතකට පෙර නිකුත් කළේය. ඒ අනුව ජාතික ජනබලවේගය ඡන්ද 32296ක් ලබා ගත් අතර සමගි ජනබලවේගයට හිමි වූයේ ඡන්ද 3523කි.
තෙවැනි චාල්ස් රජු සිය 76 වැනි උපන්දිනය රාජකීය කටයුතු වල නියැලෙමින් අද(14) සැමරුවේය. තෙවැනි චාල්ස් රජු අද(14) ආහාර බෙදා හැරීමේ මධ්‍යස්ථාන දෙකක් මහජනතාව වෙනුව
මැතිවරණ ප්‍රතිඵලවලින් අනතුරුව කිසිම අයකුට පෙළපාලියාම සදහා අවසර ලබා නොදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා අද (14) පැවැස
ඡන්ද මධ්‍යස්ථානය තුළදී තම මනාපය සනාථ කිරීමෙන් අනතුරුව එය ඡායාරූප ගත කළ අයකු,14 දින පෙරවරුවේ ආලංකුඩාව මුස්ලිම් මහ විද්‍යාලයේ ශාලා අංක එක පරිශ්‍රයේ දී ඔහ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආගමන හා විගමන ප්‍රාදේශීය කාර්යාල හෙට සිට විවෘතයි
konara mudiyanselage vimarshana pramod miduranga bandara Monday, 12 June 2023 10:48 AM
මට දැන ගන්න ඕනි දැනට තිබෙන විදේශ රටවල් සඳහා ඇති පුරප්පාඩු ගැන