IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


‘ආණ්ඩුව පෙරළන්න බෑ‘

ජීඑස්පී ප්ලස් සහනය ලබන සතියේ සිට ශ්‍රී ලංකාවට හිමිවන බවත් රජය පෙරළන බව ඇතැමුන් කීවත් එය සිදුනොවන බවත් එසේ කරනවානම් එය කළ හැක්කේ 2020දී පමණක් බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

මහනුවර දොඩම්වල හා හල්ඔළුව යාකරමින් ඉදිවූ පාලම විවෘත කිරීමේ අවස්ථාවට අද (6) එක්වෙමින් ජනපති එසේ කීවේය.

2 4 8 11



අදහස් (0)

‘ආණ්ඩුව පෙරළන්න බෑ‘

ඉසුරු Saturday, 07 January 2017 06:50 AM

අනේ ටිකක් එන්නකෝ... ඇවිදින් රට කන්නකෝ... පගා ගහන්නට මට තිබෙනවා... (නි)

:       0       0

හරිශ්චන්ද්‍ර Saturday, 07 January 2017 08:29 AM

පෙරළන හැටි අපි පෙන්නන්නම් (නි)

:       0       0

නිමල් Friday, 06 January 2017 01:10 PM

ජනතාව මේ දෙස බලා ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ ජනතාවට. (ර)

:       0       0

අරවින්ද Saturday, 07 January 2017 10:40 AM

මේ කතා අහලාම එපාවෙලා (නි)

:       0       0

කුමාර Friday, 06 January 2017 01:25 PM

ජනතාවට ආණ්ඩුවෙන් වැඩක් නැත ජනතාවට අවශ්‍ය සහනදායි වැඩපිළිවෙලක්. (ර)

:       0       0

අශාන් Friday, 06 January 2017 01:35 PM

ඉතා හොද පැහැදිලිකිරීමක්. හැබැයි පාට කන්නාඩි නිසා බොහෝදෙනෙකුට නොතේරෙන එකයි දුක. (ර)

:       0       0

අසංග Saturday, 07 January 2017 11:30 AM

අැයි එහෙනම් ඡන්දෙකට යන්නෙ නැත්තේ? බයට නෙමෙයිද? (නි)

:       0       0

උපුල් Friday, 06 January 2017 02:29 PM

අයියෝ! රට කෑවා නේද?? මහින්ද හිටියා නම් මෙලහට සිංගප්පුරුවේ ගානට දියුණුවෙලා (නි)

:       0       0

පුෂ්පා Friday, 06 January 2017 02:31 PM

රැවටුනා නේද? අනේ හෙළයිනි, ලැජ්ජයි (නි)

:       0       0

සුරංග Friday, 06 January 2017 02:34 PM

එහෙමයි එහෙමයි... (නි)

:       0       0

රංගිකා Friday, 06 January 2017 02:39 PM

උගත් කියලා කියන ලංකාවේ මිනිස්සු මොවුන්ට රැවටුනේ මොකද කියා හිතාගන්න බැහැ. මේකෙන්ම ලංකාවේ පිරිහීම පේනවා. (නි)

:       0       0

චානක Friday, 06 January 2017 02:43 PM

හොඳයි හොඳයි ඔහොම යමුකෝ (නි)

:       0       0

සිරිසේන Friday, 06 January 2017 02:47 PM

අයියෝ! මේ අවුරුදු දෙකටම හැදුවේ මේ පාලම විතරද? 2020 වෙනකොට කීයක් හදයිද. අඩුගානේ බෝක්කුවක්වත්. (නි)

:       0       0

යමුනා Friday, 06 January 2017 02:49 PM

සන්තෝෂයි අනේ පොඩි පාලමක් හදාගත්තා (නි)

:       0       0

රනිල් Friday, 06 January 2017 02:53 PM

අවරුදු දෙකකට පස්සේ චුටි පාලමක්, විශාල දියුණුවක්! (නි)

:       0       0

උපසේන Friday, 06 January 2017 06:22 PM

ඒක තියෙන්නේ අපේ කතිරයේ බලය මතයි (නි)

:       0       0

ඔෂාන් Friday, 06 January 2017 07:10 PM

ආණ්ඩුව පෙරළෙනවද නැද්ද බලන්න ඡන්දයක් තියන්නකෝ (නි)

:       0       0

ප්‍රදීප් Friday, 06 January 2017 10:42 PM

නුවර පළාතට පාලමක් හැදුවේ කොච්චර කාලෙකින්ද? හරි පුදුමයි. ඉස්සර ඔක්කොම හැදුවේ වෙන පළාත් වල. හරිම සතුටුයි. (නි)

:       0       0

සඳුන් Saturday, 07 January 2017 12:03 AM

රටේ මිනිස්සු ජිවිතේ පරදුවට තියලා ජනවාරි 8 ජනාධිපති කළේ ඔබතුමා ලවා පාලම් බෝක්කු විවෘත කරගන්න නෙමෙයි. රටේ සම්පත්, මුදල් හොරකම් කරපු අයව අල්ලලා නිසි දඬුවම් දෙන්න (නි)

:       0       0

අනුර Friday, 06 January 2017 06:47 AM

ඡන්දය තියන්න එටකොට බලමු (ම)

:       0       0

රාජසිංහ Saturday, 07 January 2017 01:13 AM

ඔබතුමා එක එක්කෙනා කියන දේවල් ගණන් ගන්න එපා. නමුත් මීටවඩා ටිකක් තදින් හිටියා නම් තමයි හොඳ. (නි)

:       0       0

බමුණු Saturday, 07 January 2017 01:32 AM

අශාන්, ජී එස් පී සහනය ලැපට ලැබුනේ සුනාමිය නිසා. ඊට කලිනුත් අපි ජීවත්වුණා. දැන් ඔයාට මොනවද හොඳට පැහැදිලි වුණේ කියන්නකො අපිටත් දැනගන්න. (නි)

:       0       0

චානක් Los ඇන්ජලිස් Saturday, 07 January 2017 02:01 AM

ආණ්ඩු පෙරනවා කියන අය කර තිබෙන ක්‍රියාවන්ට හරි ක්‍රියාමාර්ග ගන්නේනම් ආණ්ඩු පෙරලීම කෙසේ වෙතත් තැටිය අරගෙන පෝලිමේ යන්න වෙන එක නම් සිකුරුයි ..(අ).

:       0       0

ඇසළ Friday, 06 January 2017 07:35 AM

‘ආණ්ඩුව පෙරළන්න බෑ‘ පෙරළන්න දෙයක් නැහැ මේ යන විදියට ඉබේම පෙරලෙයි නෙමෙයි රෝල් වෙයි. එහෙම වුනේ නැත්නම් සිංහලයට කියල රටක් ඉතුරු වෙන එකක් නැහැ. (බ)

:       0       0

ලලිත් Saturday, 07 January 2017 02:39 AM

මට පෙනෙන්නේ අපි වැරදිලා යසලාලක තිස්සයි ඇමති මණ්ඩලයයි කියල රැවටිලා තියෙන්නේ දොරටුපාලයටයි රජාගේ සංගීත කණ්ඩායමටයි වගේ? වීනා වාදනේ විතරයි තවම පොළොවේ ඇදේ කියා කියා ඉන්නවා මිසක් නටපු නැටුමක් නම් නැහැ?(අ)

:       0       0

චන්දු Friday, 06 January 2017 07:52 AM

අග‍්‍රාමාත්‍ය තුමාගේත් අතිගරු ජනාධිපති තුමාගේත් දූරදර්ශී වැඩපිළිවෙල නිසා ඇතිවන සංවර්ධන කි‍්‍රයා දාමය ඉතා පැහැදිළියි - මේ ගැන කුලප්පු වෙච්ච කල්ලියේ කට්ටිය ආණ්ඩු පෙරලන්න හීන දකිනවා - මේ කපේ වෙන්නෙ නැති දේවල් කරන්න හදන්නෙ මේ වසර අවසාන වෙනකොට මේ ඔක්කොම කටවල් වැහෙයි (බ)

:       0       0

සත්‍යා Friday, 06 January 2017 08:00 AM

ජී එස් පී සහන කියන්නේ රජය පෙරලන්න බැරි මුක්කුවක් කියල අපට කියා දුන්න ජනාධිපතිට බොහොම පින්. හැබැයි එතකොට අගමැති ඔය කතාවම කියන කොට එයාට තියන්න මුක්කුවක් නැතිව යනවනේ....හ්ම්ම් (බ)

:       0       0

උපාලි Sunday, 08 January 2017 04:46 AM

හොඳයි බලමුකෝ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 936 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 1812 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 244 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 820 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 8540 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3009 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 345 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 428 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1372 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site