
(අංජුල මහික වීරරත්න)
මාධ්‍ය සංදර්ශන දාන්න හෝ ආණ්ඩුවේ වෙනත් උපක්‍රම සහ ප්රචාරක වැඩසටහන් සඳහා ආණ්ඩුව පුද්ගලයන් රක්ෂිත බන්ධනාගාර ගත කරමින් සිටින බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය. මේ වන විට හැම බන්ධනාගාරයකම ධාරිතාව ඉක්මවා ගිහින් යැයි ද නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.
නාමල් රාජපක්ෂ මහතා මේ බව කීවේ නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි.
"ආණ්ඩුවට බන්ධනාගාර සුබසිද්ධිය සඳහා සෘජු මැදිහත්වීමක් කරන්න මීට පෙර අවස්ථාවන් ගණනාවකදීම තිබුණා. හැබැයි ඒ කිසිම අවස්ථාවක ආණ්ඩුව මිනිස්සු බන්ධනාගාරගත කිරීම සහ රිමාන්ඩ් කිරීම හැරුනකොට, ඒවා ඇතුලේ ඉන්න අයගේ සුබසාධනය පිළිබඳව අවධානය යොමු කළේ නෑ.
දැන් හැම බන්ධනාගාරයකම ධාරිතාව ඉක්මවලා ගිහින් තියෙනවා.රැඳවියන් අටසියයකට ඉන්න පුළුවන් බන්ධනාගාරවලට හාරදහසක් දානවා යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිනම් මාධ්‍ය සංදර්ශන දැම්මේ නෑ. කෙලින්ම කෑම්ප් එකකට යවනවා නැවත නොඑන්න, නැත්නම් කාර් අනතුරක් නිර්මාණය කරනවා.
මූ අපි අම්ම මුත්තා කාලේවත් අහපු නැති කුනුහරුප කියනවා. මූ මොකෙක්ද අප්පා.
ආණ්ඩුව කොහෙද හලෝ මිනිස්සු රිමාන්ඩ් කරන්නෙ. ඒවා කරන්නෙ උසාවියෙන්නෙ. මොලේ නෑම තමයි.
ක්‍රිෂ් නඩුව පටන් ගත්තහම තවත් එක්කෙනෙක් වැඩිවෙනවානේ. ඒක වෙන්න ඇති අවුල.
තමුන්ලා බලයේ ඉන්න කාලේ සන්දර්ශන දම දමා උන්නේ නැහැ.සුදුවෑන් ගාතන අතුරුදහන් කරවපු එකයිකෙරුවේ.මාද්‍ය වේදීන් මහා දවාලේ ගාතනය කළා,අතපය කඩලා වදහින්සා කළා.අතුරුදහන් කළා. දූෂිතම පවුල් පාලන ආණ්ඩුවක් ගෙනගිය අයනේ ? රටටම සාපයක්?
මෙයාව අත්අඩංගුවට ගන්න ඕන. හේතුව මේක අධිකරණ ක්‍රියාවලියට කරන අපහාසයක්.
හොර පෙරකදෝරුවා ගේ මොලේ විකාර වෙලා.තමුන්ලා බලයේහිටපු කාලේ කුඩු අගමැතියා ,කුඩු ලන්සා ,කුඩු ජොනි,කුඩු මර්වින්ලා කරපු දේවල්වල ප්‍රතිපළ තමා කුඩු ලන්සව බදාගත්තේ කව්ද දන්නේ නැහැ.බලලෝබී බඩගෝස්තරවාදි දූෂිත දේසපාලුවන්ට බල තණ්හාවට වැඩිය දෙයක් තිබුනෙම නැහැ. රට හැම අතින්ම විනාස වෙන්ඩ ඉඩ හැරිය මිසක් ඒවා වළක්වා ගන්ඩ කටයුතු කෙරුවෙම නැහැ හිටපු දුෂිත දේසපාලුවෝ තමා මේ තත්වය රටේ ඇති කෙරුවේ.
මූ ආවේ ජාතික ලැයිස්තුවෙන්... දැන් ලොකු කතා. දශක ගණනාවක් තිස්සේ ලංකාව විනාශ කළේ මූගේ පවුලයි.
මුගෙ ඔලුව වැඩකරන්නෙ රුවිතෙට., මේ රට කාපු කාලකන්නි මුන් අප්පල අම්මල පුතාල එකතුවෙල, බලන් හිටපං තව ටික කාලයයි
ලොකුම සන්දර්ශනය දැම්මෙ උබලගෙ හොර පවුල . කොහොමද දැන් එකාඑකා එලියට එන්නෙ. නූගත් බේබිලාට නාකිමයිනා පත්වීම් දීලා උඩ අත්තෙ තියන් හිටියෙ දැන් කොහොමද. කෝ ඒකාලේ උබලට හිටපු කට්ටඩි රෑන. ලොකුම සන්දර්ශනය තවම ආන්ඩුව පෙන්නුවේ නැහැ. නූගතුන් තුන්දෙනා පෝලිමේ වැලිකඩ යන එක. එදාට ලන්කාව කොහොම තියෙයිද. කට්ටිය ලෑස්ති කරලා තියා ගත්තානම් හරි වලියක් දාන්න. බලු කපුටු දානයක් දෙනවා උබලා වැලිකඩ ගියාම. නාකිමයිනාරටේ මුදල් දේපල හොරාකාලා බේබිලව රජ පැටව් කරන්න ගියා දැන් අන්තිමට එඋනේ ඩයිපි ඇදන් නිදා ගන්න. හීනෙන් පේන්නෙත් වැලිකඩ ගිහින් ගුටිකන හැටි. දැන් තියෙන්නෙ අපේ ආන්ඩුවක්. අන්න නියම රටක් ප්‍රන්ශයට යන්න හොර පරම්පාරව. දිවි නහ ගන්න අවසර දීලා. උබලා වගේ කාලකන්නි ඉන්න ඕන එහෙම රටක නූගත් බේබී