දඹුල්ල නගරයේ ආයුවේද වෙදගෙදර විවෘත කිරීම අද ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මෙහිදී වන්නිලා ඇත්තෝ පීත්ත පටිය කපා ආයුර්වේද රෝහල විවෘත කර පසුව සැප පහසුකම් සහිත පුටුවක වාඩී පොතකට ද අත්සන් කළේය.
.gif)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉල්ලලා බලන්න ඇත්තෝ,අපේ වරිගෙම ඡන්ද ටික දෙනවා. (ස)
මට තේරුම් ගන්න බැරි අපි වැද්දන්ව අන්දනවද වැද්දෝ අපිව අන්දනවද කියලා. (ස)
මේ වැඩේට සුදුසුම මනුස්සයා. ආයුර්වේදය කියන්නේ පරිසරය, පරිසරය කියන්නේ ආදිවාසින්. බොහොම හොඳ ආරාධනාවක් කරලා තියෙන්නේ කවුරු කලත්. (ස)
පහුගිය කාලේ ගේ තෙමන පුරස්නයක් තිබුනා ඒක හරි ද ? මහ හුරා හොයල බලල වගේ ! (ස)
ඉතාම හොද වැඩක් .හරිම පුදුමයි මෙයට දෙසපාලුවෙක් පැනපු නැති එක (දිල්)
වැද්දො කියලා හෑල්ලු කරන්න එපා ඒ අයව.ඒ ගොල්ලො අපේ රටේම මිනිස්සු.ඔය ඉන්නෙ නායකයා උජාරුවට. ජනතාවගේ මුදල් ගසාකන පාර්ලිමේන්තුවේ ඉන්න අය වගේ නෙමේ මොහු. (ස)
සුභ පැතුම්! (නි)
ගයාන් මමත් ඔබට එකඟයි , ඒත් අපි වගේම මනුස්සයෝ ජාතියක් ,සෑම් වගේ අයට කොහොම කතා කරන්නද මන්දා.(නදී)
අනේ මේ මනුස්සයට ඉන්න දෙන්නකෝ එතුමාගේ පාඩුවේ... (නි)