මතුගම ආනන්ද ශාස්ත‍්‍රාලය සහ මතුගම ශාන්ත මරියා විදුහල අතර මතුගම මහජන කී‍්‍රඩාංගණයේදී ආරම්භවූ 50 වැනි පස්දුන් කෝරළයේ සටනේ පළමු දිනය වන ඊයේ තරගය නිමා වන විට තම පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි ශාන්ත මරියා විදුහල කඩුලූ 4 ක් දැවී ලකුණු 81 ක් ලබාගෙන සිටියේය.
කාසියේ වාසිය දිනාගත් ශාන්ත මරියා විදුහලේ කණ්ඩායම් නායක සමීර ද අල්විස් ආනන්ද ශාස්ත‍්‍රාලයට පළමුව පන්දුවට පහරදීමට ආරාධනා කළ අතර ඔවුන්ට සියලූදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 145 ක් පමණි.
ආනන්ද ශාස්ත‍්‍රාලය පළමු ඉනිම සියලූ දෙනා දැවී 145
(ලහිරු සංකල්ප 31, තිසරු ප‍්‍රියංගන 22/4, උදාර මධුසංක 12/3)
ශාන්ත මරියා විදුහල පළමු ඉනිම කඩුලූ 4 ක් දැවී 81
(කසුන් සමීර 32, තිසර ප‍්‍රියලාලිත 17)
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ආනන්ද ශාස්ත‍්‍රාලයේ පළමු ඉනිම 145 කට සීමාවෙයි
සමීර Saturday, 23 March 2013 10:57 AM
නියමයි (ස)