4 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
නාමල් ජනපතිට තුන්වැනි ලිපියත් යවයි ව්යාපාර ණය ගෙවා අවසන් කළ පුද්ගලයන්ට ඉදිරි අයවැයෙන් නැවත ණය ලබාගැනීමේ අවස්ථාව පුළුල් කිරීමට කටයුතු කරන ලෙස ශ්රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ ම.. 3 hours ago
Y ශාන්ති · 1 hour ago දගකාර වයසේ ඉන්න අහිංසක දරුවෙක් ? පාසලට දරුවෙක් ඇතුලත් කලපසු පාසලේ වගකීම දරුවන්ගේ ආරක්ෂාව ගැන සොයා බැලීම. පුතේ ඔබට නිවන් සැප ලැබේවා (දී) Reply 0
Y පුබුදු · 1 hour ago මමත් ආනන්දේ ඕල්ඩ් බෝයි කෙනෙක්.. අපිත් ඔය ගල් රෝල එක්ක සෙල්ලම් කරලා තියනවා. ඒ උනාට මෙච්චර කාලෙකට උන එකම අනතුර මේක. ගල් රෝල කබඩ් එකකට දාලා වහලා තියන්න පුළුවන් දෙයක් නෙමෙයිනෙ. ඒක පිට්ටනියේම කෙළවරක තියන්න වෙන දෙයක්. (නදී) Reply 0
Y සත්‍යපාල · 1 hour ago හිරාන් චින්තක,ගල් රෝල කියන වචනෙම තියනවා රෝල් වෙනවා කියන අර්ථය.පොඩි ළමයි ඉන්න තැන්වල නොව මහා එවුන් ඉන්න තැනකවත් පහසුවෙන් රෝල්වී යා හැකි දෙයක් ආරක්ෂක උපක්‍රමයක් නොමැතිව නොතිබිය යුතුය. මෙවැන්නක් නොතේරෙන හිරාන් චින්තක වැනි අය රටේ වැඩි නිසා ලංකාවේ ජීවිත වලට තිබෙන අනතුර වැඩිය. ඉස්සර කරත්තේ පිටිපස්සේ පවා අඩ කොටයක් තිබෙනවා. පස්සට ගිහින් අනතුරක් වෙයි කියලා. දැන් හැදෙන අයගේ ඔලුවේ පැත්තක අංශභාගේ හැදිලා. (නදී) Reply 0
Y හිරාන් චින්තක · 1 hour ago මේක වැඩ බිමක් නෙමේ ග්රවුන්ඩ් එක. ඔය කියන ගල් රෝල පිට්ටනියේ පැත්තක තියලා තිබ්බේ. මේක පිට්ටනිය තලන ගල් රෝල.(නදී) Reply 0
Y සඳුන් · 1 hour ago මම හිතුවේ වැඩබිම් වල අනාරක්ෂිත බව තියෙන්නේ පිට පළාත්වල විතරයි කියලා. මෙතරම් ප්‍රසිද්ධ, සල්ලි තියෙන කොළඹ ආනන්ද විද්‍යාලයේත් මෙහෙම උනානම් තව මොනවද. (දී) Reply 0
Y සත්‍යා · 1 hour ago කොළඹ ප්‍රධාන පෙලේ පාසලක දරුවෙකුගේ ආරක්ෂාව මෙහෙම නම් ගම්බද ළමයින් ගේ ආරක්ෂාවට "දෙය්යන්ගේම" පිහිටයි. (දී) Reply 0
Y බානුක · 1 hour ago මේවගේ වැඩබිම් වලින් ජනතාව ඈත් කර තැබිය යුතුයි. මේවාට වෙන් කරන මුදල් වලට මොකද වෙන්නේ? (නදී) Reply 0
Y චිරන් දසනායක · 1 hour ago ආනන්දේ දරුවෙක් නැතිවීම ආනන්දෙට විතරක් නෙමේ රටටම ලොකු පාඩුවක්.(නදී) Reply 0
Y මංජුල අබු ඩාබි සිට · 1 hour ago දැයට පිපෙන්න තිබුණු මල් කැකුළක් අකාලයේ පරවුණ එක ගැන පියෙක් හැටියට මම කණගාටු වෙනවා. පුතේ සසර උපදින තාක් මෙවන් අකල් මරණයකට ගොදුරුනොවී නිර්වාණ සුවයම අත්වේවා කියල පතනවා!!!(දිල්) Reply 0
Y සෙලන්සියුස් · 1 hour ago ළමයෙක් පරක්කුවෙලා අවොත්, ඇඳුමේ අඩු පාඩුවක් තිබුනොත්, හයියෙන් කෑ ගැහුවත් නොයෙක් දඬුවම්. පාසැල පැත්තෙන් වන අඩු පාඩු, අතපසු වීම වලට මොන දඬුවක්වත් නැහැ. මේක සෑම පාසලකම තියෙන ප්‍රශ්නයක්. (නදී) Reply 0
Y රෝයි · 1 hour ago මෙවෙනි වැඩ බිම් පවත්වාගෙන යන්නේ ප්‍රමිතියකට නොවේ. දෙයක් වෙනකම් කිසිම ආරක්ෂාවක් නැහැ. ඉදිරියටත් එසේමයි. අපි මෙවෙනි දෙයක් අසන්න නොලැබේවායි කියා ප්‍රර්ථනා කලාට හෙට වෙනස් මුහුණුවරකින් අපට අසන්න දකින්න ලැබෙනවා. එයයි ලංකාවේ තත්වය. (නදී) Reply 0
Y රුවී · 1 hour ago පව් දෙයියනේ මොන පවක් කලාටද මෙහෙම වුනේ. මෙවන් දේ යළි නොවන්නට බලධාරියෝ වග බලාගත යුතුයි.(නදී) Reply 0
Y කැන්ඩි විකි · 1 hour ago හරිම කනගාටුදායක සිදුවීමක්. අහිංසක දරුවා. ඔය වයසේ දරුවෝ හරි දගකාරයි. ඉදිරියේදිත් මේ වගේ දෙයක් අහන්නවත් නොලැබේවා! (නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දගකාර වයසේ ඉන්න අහිංසක දරුවෙක් ? පාසලට දරුවෙක් ඇතුලත් කලපසු පාසලේ වගකීම දරුවන්ගේ ආරක්ෂාව ගැන සොයා බැලීම. පුතේ ඔබට නිවන් සැප ලැබේවා (දී)
මමත් ආනන්දේ ඕල්ඩ් බෝයි කෙනෙක්.. අපිත් ඔය ගල් රෝල එක්ක සෙල්ලම් කරලා තියනවා. ඒ උනාට මෙච්චර කාලෙකට උන එකම අනතුර මේක. ගල් රෝල කබඩ් එකකට දාලා වහලා තියන්න පුළුවන් දෙයක් නෙමෙයිනෙ. ඒක පිට්ටනියේම කෙළවරක තියන්න වෙන දෙයක්. (නදී)
පාර තලන ගල් රෝලක් නෙමේ මේක...පවු ඒ මල්ලි...ඔයාට නිවන් සුව...(නදී)
පාසලේ ගුරුවරුන්ට ළමුන් අමතක වෙන්න ඇති.(නදී)
හිරාන් චින්තක,ගල් රෝල කියන වචනෙම තියනවා රෝල් වෙනවා කියන අර්ථය.පොඩි ළමයි ඉන්න තැන්වල නොව මහා එවුන් ඉන්න තැනකවත් පහසුවෙන් රෝල්වී යා හැකි දෙයක් ආරක්ෂක උපක්‍රමයක් නොමැතිව නොතිබිය යුතුය. මෙවැන්නක් නොතේරෙන හිරාන් චින්තක වැනි අය රටේ වැඩි නිසා ලංකාවේ ජීවිත වලට තිබෙන අනතුර වැඩිය. ඉස්සර කරත්තේ පිටිපස්සේ පවා අඩ කොටයක් තිබෙනවා. පස්සට ගිහින් අනතුරක් වෙයි කියලා. දැන් හැදෙන අයගේ ඔලුවේ පැත්තක අංශභාගේ හැදිලා. (නදී)
පාසලේදී ළමුන්ගේ ආරක්ෂාව ගැන නොසැලකීම මෙයට හේතුවයි.(දිල්)
හිතට ලොකු දුකක් දැනෙනවා. දෙමව්පියන්ට කොහොම දැනෙනවා ඇතිද? (නදී)
මේක වැඩ බිමක් නෙමේ ග්රවුන්ඩ් එක. ඔය කියන ගල් රෝල පිට්ටනියේ පැත්තක තියලා තිබ්බේ. මේක පිට්ටනිය තලන ගල් රෝල.(නදී)
මම හිතුවේ වැඩබිම් වල අනාරක්ෂිත බව තියෙන්නේ පිට පළාත්වල විතරයි කියලා. මෙතරම් ප්‍රසිද්ධ, සල්ලි තියෙන කොළඹ ආනන්ද විද්‍යාලයේත් මෙහෙම උනානම් තව මොනවද. (දී)
කොළඹ ප්‍රධාන පෙලේ පාසලක දරුවෙකුගේ ආරක්ෂාව මෙහෙම නම් ගම්බද ළමයින් ගේ ආරක්ෂාවට "දෙය්යන්ගේම" පිහිටයි. (දී)
මේවගේ වැඩබිම් වලින් ජනතාව ඈත් කර තැබිය යුතුයි. මේවාට වෙන් කරන මුදල් වලට මොකද වෙන්නේ? (නදී)
මෙවන් විපතක් කිසි කලකදී නොවේවා (දී)
අනේ ඒ දෙමව්පියෝ. හරිම දුකක් දැනෙන්නේ.(නදී)
ආනන්දේ දරුවෙක් නැතිවීම ආනන්දෙට විතරක් නෙමේ රටටම ලොකු පාඩුවක්.(නදී)
දැයට පිපෙන්න තිබුණු මල් කැකුළක් අකාලයේ පරවුණ එක ගැන පියෙක් හැටියට මම කණගාටු වෙනවා. පුතේ සසර උපදින තාක් මෙවන් අකල් මරණයකට ගොදුරුනොවී නිර්වාණ සුවයම අත්වේවා කියල පතනවා!!!(දිල්)
ළමයෙක් පරක්කුවෙලා අවොත්, ඇඳුමේ අඩු පාඩුවක් තිබුනොත්, හයියෙන් කෑ ගැහුවත් නොයෙක් දඬුවම්. පාසැල පැත්තෙන් වන අඩු පාඩු, අතපසු වීම වලට මොන දඬුවක්වත් නැහැ. මේක සෑම පාසලකම තියෙන ප්‍රශ්නයක්. (නදී)
මෙවෙනි වැඩ බිම් පවත්වාගෙන යන්නේ ප්‍රමිතියකට නොවේ. දෙයක් වෙනකම් කිසිම ආරක්ෂාවක් නැහැ. ඉදිරියටත් එසේමයි. අපි මෙවෙනි දෙයක් අසන්න නොලැබේවායි කියා ප්‍රර්ථනා කලාට හෙට වෙනස් මුහුණුවරකින් අපට අසන්න දකින්න ලැබෙනවා. එයයි ලංකාවේ තත්වය. (නදී)
පව් දෙයියනේ මොන පවක් කලාටද මෙහෙම වුනේ. මෙවන් දේ යළි නොවන්නට බලධාරියෝ වග බලාගත යුතුයි.(නදී)
හරිම කනගාටුදායක සිදුවීමක්. අහිංසක දරුවා. ඔය වයසේ දරුවෝ හරි දගකාරයි. ඉදිරියේදිත් මේ වගේ දෙයක් අහන්නවත් නොලැබේවා! (නදී)