(රංජිත් රාජපක්ෂ)
වලපනේ ප්‍රදේශයට ඇද හැලුණු ගිගුරුම් සහිත තද වැසි හේතුවෙන් රන්දෙණිගල ජලාශයට ජලය ගලා බසිනා අදාවල දිය ඇල්ලෙන් විශාල ජල ධාරිතාවයක් ගලා බසින බව වලපනේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක අනිල් ජයසිංහ මහතා පැවසීය.
අදාවල දිය ඇල්ලේ සැඩ පහර හේතුවෙන් ආදාවල වලපනේ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනයටද බාධා පැමිණුන බව අනිල් ජයසිංහ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd