(යොහාන් භාසුර සහ ඩයනා උදයංගනී )
ගෑස්, තිරිඟු පිටි සහ කිරිපිටි මිල ඉහළ යෑමත් සමඟ සියලුම ආභාර සහ පාන වර්ගවල මිල ඉහළ දැමීමට සිදුවන බව ආපනශාලා හිමියෝ පවසති.
ඒ අනුව ආප්පයක් රුපියල් 10 කින් සහ කිරි තේ එකක් රුපියල් 20 කින් පමණ ඉහළ දැමීමට සිදුවන බවත් ඊට සමාන්තරව සෙසු ආහාර වර්ගවල මිල ද ඉහළ යනු ඇති බවත් ආපනශාලා හිමියෝ වැඩිදුරටත් පවසයි.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආප්පය - ප්ලේන්ටිය ගණන් උස්සයි
ලලිත් අම්බලන්ගොඩ Monday, 11 October 2021 12:46 PM
මෛතිපාල මහත්තය නම් ගනන් යවන්න කලින්ම ආප්පෙ කාල පැන්නා .දැන් ඉතිං ඒකටත් වැඩි මුදලක් දෙන්න එපායැ.
fairoos Monday, 11 October 2021 02:02 PM
දැන් ඉතින් ආප්ප කාලා පනින්නත් බෑ... සර් නම් ෆේල් කියලා එයාම පිළිගත්තා.
චන්දන Monday, 11 October 2021 02:49 PM
ඒකත් නියම සූත්තරයක්... එ් කියන්නේ ගෑස් සිලින්ඩරයකින් ආප්ප 275ක් හදන්න පුළුවන්...
Bamunuarachchi Monday, 11 October 2021 04:16 PM
කඩවල් වලින් කන්න, බොන්න එපා...
Aba Monday, 11 October 2021 05:07 PM
හදන අයටම කන්න වෙනකොට නිකන්ම ගණන් බහියි. මහජනතාව අත්‍යාවශ්‍යම දේට විතරක් වියදම් කරන්න පුරුදු වුණොත් ගොඩක් දේවල් වෙනස් වෙයි...