මාස හයක අතිකාල දීමනා නොලැබීම හා පාලකයින් පොරොන්දුවූ විශේෂ දීමනාව ලබානොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ආයුර්වේද කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයෝ අද (17) රාජගිරිය ආයුර්වේද රෝහල ඉදිරිපිටදී උද්ඝෝෂණයක් කළහ.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
වීඩියෝ - ශාන්ත සෙනෙවිරත්න





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසරණ මිනිසුන්ට සාධාරණය ඉටුවේවා (බ)
ඔන්න කාලෙකින් සාධාරණ උද්ඝෝෂණයක් දැක්කා. රජය පොරොන්දුවක් දුන්නා නම් මේවා දෙනවා කියලා ආයෙත් උද්ඝෝෂණය කරනතුරු ඉන්නේ ඇයි? එක්කෝ බැරි පොරොන්දු නොදී ඉන්න ඕනෑ, පොරොන්දු වුණා නම් දෙන්න ඕනෑ. (නි)
මොනවා වුණත් මේ වැඩ නම් දේශීය කියන ගණයට වැටෙන්නේ නැහැ. සිංහලුන් මුදලට කෑදර නැහැ. ආර්ථික අපහසුකම් තියනවා වුණත් මේවා පහත් වැඩ. බද්දේගම පොත අරන් කියවන්න ඔය විකාර නවත්තලා. (නි)
කරන දෙයක් මොළේ ඇතුව කරන්න, වලිගය පිච්චුණ වඳුරෝ වගේ දඟලන්නේ නැතුව. (නි)
මේවාට නම් එළියට බහිනවා වහලවල් උඩත් නැඟගෙන. අසරණ ලෙඩෙක් වාට්ටුවට වුණාම මේ කට්ටියගේ වැඩ බලන්න පුළුවන්. පෞද්ගලික අංශ වල කීදාහක් මිනිස්සු දුක්විඳිනවද? මේ රටෙන් එළියට ගිය මිනිස්සු කීදාහක් දුක්විඳිනවද? මොවුන් තවත් දේවල් ඉල්ලනවා (නි)
මෙයාලගෙන් කී දෙනෙක් හරියට තමන්ගේ රාජකාරිය කරනවද බලන්න.ඔක්කොම දේශපාලන පත්වීම්.මෙයාල ගෙන් වැඩක් ගන්න කිසිම ඉහළ නිලදරියෙකුට බෑ.මම අත්දැකීමෙන් කියන්නේ.(හේ)