කොස්ගොඩ ඇඟලුම් කම්හලකින් සොරා ගත් බව කියන රුපියල් ලක්ෂ 32ක රෙදි තොගයක් සොයා ගත් පොලිසිය එම ආයතනයේ ප්‍රධාන ආරක්ෂක ඇතුළු සිව් දෙනෙක් ද සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
කොස්ගොඩ ඇඟලුම් කම්හලකින් සොරා ගත් බව කියන රුපියල් ලක්ෂ 32ක රෙදි තොගයක් සොයා ගත් පොලිසිය එම ආයතනයේ ප්‍රධාන ආරක්ෂක ඇතුළු සිව් දෙනෙක් ද සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියා ආරත්ෂාව දීලා තියෙන්නේ හොරුන්ටනේ. (නදී)
වැටත් නියරත් ගොයම් කා නම්, කාට කියමුද ඒ අමාරුව. (ස)
නියම කතා තමා අහන්න තියෙන්නේ. (නි)
නරින්ටනේ කුකුල් කොටුව බාර දීලා තිබිලා තියෙන්නේ. (නි)
ආරක්ෂාවට ඉන්න අයත් මේ වගේ හොර වැඩ වලට සම්බන්ද වෙනවා නම් තවත් මොන කතා ද ?(දී)
වැඩි ආරක්ෂාවට ගෙදර ගිහින් තියා ගන්න හිතන්න ඇති. ඉතින් හොඳයිනේ. (දී)