මාස තුනක නියඟයෙන් පොතුවිල් ආරුගම්බේ කලපුව අඩකින් පමණ සිඳී යෑමත් සමග එහි අඟුළුවන්, ගොඩයන් හා කොරළි විශාල වශයෙන් මැරී පළාතම ගඳ ගසති. මෙම මාළු ආහාරයට නොගන්නැයි පළාතේ ජනතාවට උපදෙස් දෙයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ මාළු ගොඩ .....මාළු මාළු මාළු එන්න ගන්න කුණු මාළු ....
ඉස්සරහට කරවල ලබා වෙයි
කලපුව හිදිලද? එතකොට මුහුදත් හිදිලද?
කලපුව හිදිලා ? එතකොට මුහුදත් හිදිලද ?
අයියෝ මාලු.........
අනේ පව් අප්පා
අෙන් ලස්සන මාලු පැටව් අපට හරිම දුකයි
හොදම දේ තම ඒ මැරුණු මාලුන්ව ගස්වලට පොහොරට වැලලීම
මේවා ගෙනියන්න එස්.ටී.එෆ් එන්නෙද්ද ?
නියගයට මුහුද හිදෙනවද හලෝ, මේ වෙන මොකක් හරි එකක් , 2012 ලෝක විනාසේ ලෝක විනාසේ..!!!
ප්‍රීති නංගි, ඔයාගේ මොළේ හොද නැද්ද අපේ සිංහල වීර කොල්ලෝ ගැන ඔය විදියට හිතන් ඉන්න
ආචාර්යතුමෝ, බැරිද ශ්‍රාස්ත්‍රීය පර්යේෂණයක් කරලා මේ ගැන කියන්න?
මාර බොරුවක්..
දැන් කට්ටියම කියන්නේ මේකේ වැරැද්ද රජය බාරගත යුතුයි කියලද?
කුණු මාලු කරවල කළහම හරි රසයි කියනවනේ...