ආරච්චිකට්ටුව ප්‍රාදේශිය සභාපති ජගත් සමන්ත පෙරේරා සහ තවත් පුද්ගලයෙක් මාරවිල පොලීසියට මින් මද වේලාවකට පෙර බාර වුහ.
හලාවත කොළඹ පෞද්ගලික බස් වර්ජනයේ යෙදුණු පුද්ගලයන් තිදෙනකුට පහර දුන්නැයි ප්‍රශ්න කිරීම සදහා මේ දෙදනා පොලීසියට අවශ්‍යව තිබිණි.
වර්ජනය අද දෙවැනි දිනටත් ක්‍රියාත්මක වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙ දුන්නා නේද?? එහෙම නම් ගැහුවට කමක් නෑ. හොඳයි. (ස)
ඔය සභාපති ගියේ මොන ස්කෝලෙටද? (නදී)
ඉතින් මොකද හිටියටත් වඩා හොඳින් ගෙදර යාවි. (ස)
ගහපු එක හොදයි.බස් මගීන් අමාරුවෙ දානවට! (නි)
මේ අයව ගස් බැදලා තියන්න ඕනේ අහිංසක මිනිස්සු ඡන්දෙ දීල බලේ අතට ගත්තම හිතන්නේ මුන් තම ලෝකෙට ලොක්කෝ කියල .(අ)