(සුජිත් හේවාජුලිගේ )
ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නියෝජිතයන්ගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩලයක් හෝ වෙනත් යම් ව්‍යුහයක් යටතේ අන්තර්කාලීන නිශ්චිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභා පවසයි.
අර්බුද ජයගැනීම සඳහා සම්මුතිකාමීව රට ගොඩනැගීම වෙනුවෙන් එක්ව කටයුතු කළ මොහොතක් ලෙස මෙම අවස්ථාව සලකන බවද කොමිසම සඳහන් කරයි.
මෙහිදී වඩාත් වැදගත් වනුයේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීම බවද කොමිසම පවසයි.
මැතිවරණ කොමිෂන් සභාව නිශ්චිත කාල රාමුවකදී ක්‍රියාත්මක කළ යුතු යෝජනා මාලාවක්ද ඉදිරිපත් කර ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් විධායක බලය ඉවත් කිරීම හෝ බලතල සීමා කිරීම හෝ පාර්ලිමේන්තුවේ බලය ශක්තිමත් කිරීම, රටට විදේශ විනිමය ලබා ගැනීමේ වැඩපිළිවෙලක් සහිත ව්‍යාපෘති ආරම්භ කිරීම, අත්‍යවශ්‍ය සේවා සැපයීම සඳහා අමාත්‍යාංශ ඇති කිරීම, අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීමට හා බෙදාහැරීමට විධිමත් යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම මහජන නියෝජිතයන්ට ලබා දෙනු ලබන අධි වරප්‍රසාද සීමා කිරීම එම යෝජනා අතර වෙයි.
ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.
රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව ම
E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට
රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව
ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආර්ථික අර්බුදය ජයගන්න මැතිවරණ කොමිසමෙන් යෝජනාවලියක්