IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ආර්ථික ඝාතකයන් ගැන පාර්ලිමේන්තු මතය කුමක්ද?

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පෙන්වා දුන් ආර්ථික ඝාතකයන්ගේ ප්‍රජා අයිතිය ගැන පාර්ලිමේන්තුවේ මතය කුමක්දැයි සජබ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

අයවැය කතාවට නොකී බදු පනවා තිබෙන බව කී හර්ෂ ද සිල්වා මහතා  සියලුම සෞඛ්‍ය උපකරණ වලටත් 18% ක වැට් බද්දක් පනවා ඇතැයි කීය.

අය-වැය දෙවැනි දින විවාදය අරඹමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙසේ ද කීය.

මේ අය වැය ඉදිරිපත් කරලා තියෙන්නේ නීති විරෝධී ලෙසයි.

ඔක්කොටම කලින් තුන්වේල කන්නේ, බෙහෙත්  ගන්නෙ, ලයිට් බිල ගෙවන්නේ කොහොමද කියා සොයා බැලිය යුතුයි.

මෙරට සියයට 13 ට තිබු දරිද්‍රතාවය සියයට 25% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ලෝක බැංකුව සඳහන් කර තිබෙනවා.

අප රටේ ජනගහනයෙන් සියයට පනස් හයකට වඩා දුප්පත් බව සංගණන  වාර්තා තහවුරු කර තිබෙනවා.



අදහස් (12)

ආර්ථික ඝාතකයන් ගැන පාර්ලිමේන්තු මතය කුමක්ද?

Cham Wednesday, 15 November 2023 12:02 PM

225 ම හොරු නොවෙ ණම්, ප්‍රජා අයිතිය අහෝසි කරන්න බැරි ඇයි.?

:       2       18

නිලන්ත Wednesday, 15 November 2023 03:34 PM

මේ සිටින 225 ට බැරිනම් ඊළඟ මැතිවරණය වෙලාවේ කවුරු හෝ මොවුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරනවා... රට විනාශයට හේතු ඇතිකළ අනෙකුත් වැරැදි කරුවන්ටත් උපරිමයෙන් දඬුවම් දෙනවා. දේපළ රාජසන්තක කර හෝ පාඩු පියවා ගන්නවා කියලා මැතිවරණ ප්‍රකාශකයෙන් ඉදිරිපත් කරන කෙනෙකුට තමයි මගේ ඊළඟ ඡන්දය (2024 වර්ෂයේ තියෙනවා කියන මැතිවරණය) ඡන්දය දෙන්න හිතාගෙන ඉන්නේ...

:       3       13

මැක්ස් Wednesday, 15 November 2023 12:18 PM

ඔබ වැනි 2015-19 ආර්ථික ඝාතකයින්ද නැවතත් සුදු ඇඳගෙන අප ඉදිරියට එනතුරු අපි පුලපුලා බලාසිටිමු...

:       34       14

ගජමිතුරුWednesday, 15 November 2023 01:26 PM

එතුමා රටට ලබාදුන් සුවසැරිය ගැන අමතකද? මේ වනවිටත් එයින් කොපමණ දෙනෙක් ප්‍රයෝජන ගන්නවාද කියලා නොදන්නවා වුණත් රටේ සාමාන්‍ය ජනතාව දන්නවා...

:       3       31

සෑම් Wednesday, 15 November 2023 01:29 PM

ක්‍රිකට් වලට 224ම එකතු වුණා වගේ එක්ව මහින්ද, ගෝඨා, බැසිල්ගේ ප්‍රජා අයිතිය වහාම අහෝසි කරන්න වහා පියවර ගන්න...!

:       2       30

චමින්ද Wednesday, 15 November 2023 01:34 PM

ඒක නොවෙයි මංත්‍රිතුමා දැන් ඔය ආර්ථික ඝාතකයින් අයවැයට පක්ෂව ඡන්දය දුන්නොත් ඇතිවන ගැටලුවක් හෙම නැද්ද

:       0       11

එරංගා Wednesday, 15 November 2023 01:58 PM

ඔවුන්ගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමේ දේශමාමක යෝජනාවට කැනඩාව, බ්‍රිතානිය, ඇමරිකාව, නොර්වේ වැනි රටවල් ද සහයෝගය දෙනු ඇත. ප්‍රභාකරන්, පොට්ටු අම්මාන්, බාල්රාජ් වැනි සාමකාමී අහිංසකයින් ද එලොව සිට හෝ තම ප්‍රශංසාව පුද කරනු ඇත. එසේම මෙරට ක්‍රියාත්මක සියලු ඇන්ජීඕ සංවිධාන, පාක්‍යසෝති සරවනමුතු, ජෙහාන් පෙරේරා වැනි උගතුන්, චන්ද්‍රිකා වැනි රටට මාර සේවයක් කල නායිකාවන් තම අනුග්‍රාහකත්වය දක්වනු ඇත. ජේවීපිය, සජබය මෙන්ම යුඑන්පිය ද දෙමල සන්ධානය, මු කො, විග්නේශ්වරන් වැනි ජාති හිතයිශී දේශ හිතයිශී නායකයන් ද තමන්ගේ දෙඅත් ඔසවනු ඇත. මෙවන් දෑ හිතකාමී යෝජනාවක් ගෙන ඒමේ අනුහසින් ආචාර්ය හර්ෂ ද සිල්වා මැතිදුන්ට ඊලග ජනපතිවරණයේ පොදු අපේක්ෂකයා වීමේ මනා සම්භාවිතාවක් ද ඇති වන්නේය. ශ්‍රී ලංකාව ද ඒ අනුහසින් දියුණුවේ හිනිපෙත්තට ලගා වනු ඇත. දුක්විදින අන්තිම පැය යයි ගණන් බැලු අරගල විහිළුව මෙන් නොව මෙය නම් සැබෑ ලෙසම දුක්විදින අවසන් කාල පරිච්චේදය වනු ඇත.

:       10       14

de silva Wednesday, 15 November 2023 02:08 PM

රටේ නීති හදන්නේ පාර්ලිමේන්තුවේ ,කණගාටුවට කරණය නම් අපේ රටේ උසාවියෙන් මරණ දඩුවම හිමි වුන මිනිස්සු පාර්ලිමේන්තු එනවා , ඩොලර් ට්‍රිලියන ගණනින් ආර්ථිකය විනාශ කල මිනිස්සු පාර්ලිමේන්තු එනවා , උසාවියෙන් වැරදි කරුවුන මහා පරිමාණ කප්පම් කාරයෙක් පාර්ලිමේන්තුවේ සභා නායක ,යටත් වුන පොලිස් නිලධාරීන් 600 එකවර ගාතනය කරන්න අණ දුන්න කරුණ , පිල්ලෙයාන් පාර්ලිමේන්තුව නියෝජනය කල , රුපියල් 7000-8000 වැනි දෙයක් සොරකම් කල බවට චෝදනා ලැබූ මිනිස්සු මාස කිහිපයක් හිරේ යනවා , සමහර විට ඇප මුදල ගෙවාගන්න බැරිව , අවම වශයෙන් මේ ගොල්ලගෙ ප්‍රජ ඓතියාවත් අහෝසි කරලා දේශපාලනෙන් ඉවත් කරන්න ඕනේ

:       2       14

Deepal Nirosh Wednesday, 15 November 2023 04:35 PM

කාටකාටක් මේ ආර්ථික ඝාතන, දූෂණ, වංචා, මානව හිමිකම් යනාදී මෙකී නොකී කාරණා ගැන කතා කරන්න, විවාද කරන්න, ඝාතකයින්ට දඬුවම් කරන්න පරිසරය සකස් වුණේ 2009දි ත්‍රස්ථවාදී යුද්ධය නිම කරපු නිසයි. යුද්ධය තිබුණා නම් ඔය එක යුධ විරෝධි වීරයෙක්වත් අද හොයා ගන්න නැහැ...

:       7       3

de silva Wednesday, 15 November 2023 10:22 PM

පවුල් පිටින් එකතුවෙලා හොරකම් කරලා , වැරදි තීන්දු තීරණ අරන් රට විනාශ කරපු වරදට , යුධ ජයග්‍රහණය නිදහසට කරුණක් නොවේ ,

:       0       0

Bamunuarachchi Wednesday, 15 November 2023 11:44 PM

ආර්ථික ඝාතනයට බැංකු කොල්ලයට සම්බන්ද ඔබලාත් අයිති. ඝෝඨාභයයගේ බදු අඩුකිරිල්ල ගැන කථා කරන මිනිස්සු බැංකු කොල්ලය හා සන්තෝසම් බෙදා ගත්ත මිනිස්සු ගැන කතා නැහැ. ජනතා අධිකරණයේ ඔබලාත් වැරදි කරුවෝ.

:       1       0

fairoosThursday, 16 November 2023 12:23 PM

මේ වගේ කාලකන්නින් ඉන්නකම් රටට කිසිම සෙතක් නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රිට අතුරු තහනමක්
2024 ඔක්තෝබර් මස 09 131 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ,ලේකම් හා ජාතික සංවිධායක තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමට පක්ෂ විධායක කමිටුව ගත් තීරණ ක්‍රියාත්මක කිරී


වෙළෙන්දන් ඉවත් කරන්න ගිහින් නොසන්සුන් වෙයි
2024 ඔක්තෝබර් මස 09 1623 1

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)


කෝටියක භාණ්ඩ ගුවන් තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 09 1074 0

රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ


සංගක්කාර යළි පිටියට
2024 ඔක්තෝබර් මස 09 1315 2

ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා


රුසියාව - ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා
2024 ඔක්තෝබර් මස 09 1444 3

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.


මහ ඡන්දෙට කණ්ඩායම් 33ක්
2024 ඔක්තෝබර් මස 09 421 0

මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් අද වන විට නාමයෝජනා බාරදී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39570 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25761 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 362 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1202 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 402 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site