IMG-LOGO

2024 නොවැම්බර් මස 09 වන සෙනසුරාදා


ආර්ථික සභාවට බැසිල් පත් කෙරේ

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව සඳහා තේරීම් කාරක සභාව විසින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සාමාජික මන්ත්‍රීවරු පස්දෙනෙක් පත් කරනු ලැබ සිටිති.

මෙම උපදේශක කාරක සභාවට පත් කරනු ලැබ ඇති සෙසු මන්ත්‍රීවරුන් වන්නේ අජිත් නිවාඩ් කබ්රාල්, සුසිල් ප්‍රේම ජයන්ත, නිරෝෂන් ප්‍රේමරත්න සහ ඉරාන් වික්‍රමරත්න යන මන්ත්‍රීවරු වෙති.

මෙම සාමාජිකයන් පත්කර ඇත්තේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 112හි විධිවිධාන සහ 2021 අගෝස්තු මස 6 වැනිදා සම්මත කර ඇති යෝජනාව ප්‍රකාරවය.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙම සාමාජික නාමාවලිය පාර්ලිමේන්තුවට අද (7) දැනුම් දුන්නේය.

 



අදහස් (8)

ආර්ථික සභාවට බැසිල් පත් කෙරේ

Ruhunu Tuesday, 07 September 2021 01:29 PM

මේ අය විතරද? හැම දේටම ඉන්නෙ.

:       0       10

kamal Tuesday, 07 September 2021 01:43 PM

මේකෙ ඉන්න හැමෝටම 10% ලැබෙයිද?

:       0       2

Anura Tuesday, 07 September 2021 01:49 PM

හොඳට හිටියි...

:       0       10

suneth Tuesday, 07 September 2021 03:19 PM

වැට් බද්ද ආදී බදු ඉවත් කළාද එය අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල අඩු කිරීමට දායක වී නැති බවක් පෙනෙන්න තියෙනවා. මේ නිසා බදු ප්‍රතිපත්තිය දුප්පතාට සහන ලැබෙන සේ වෙනස් කරන මෙන් අතිගරු අගමැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. මේ සඳහා අධිකව අදායම් ලබන අයවලුන්ට අධික අදායම් බදු පනවා එම වාසිය අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල පහත දැමීම සඳහා යොදාගන්නා ලෙස ඉල්ලා සිටිනවා... දුප්පත් මනුස්සයෙක් දවසම මහන්සි වී උපයන වැටුප සමහර පුද්ගලයින් එක විනාඩියෙන් උපයන බවක් පෙනෙන්න තියෙනවා. නමුත් වෙළෙඳ පොලේ භාණ්ඩ අලෙවි වන්නේ මේ දෙපිරිසටම එකම මිලකට. සමහරු තර්ක කරන්න පුළුවන් අධිකව ඔවුන් උපයන්නේ ඔවුන් ලද දැනුමට කියා. නමුත් මෙතරම් විෂමතාවයක් පැවතීම සාදාරන නැහැ නේද? එම නිසා අධිකව අාදායම් උපයන අයවලුන්ට අධික අදායම් බදු පැනවීම සුදුසු බව පෙනෙනවා...

:       0       2

සෙනෙවිරත්න Tuesday, 07 September 2021 03:27 PM

මේ පවුල තමයි රට මේ අමාරුවෙ දැම්මෙ. මුන්නැහැලාම තමයි ගොඩ ගන්නත් ඕන.

:       0       2

fairoos Tuesday, 07 September 2021 03:38 PM

දැන්වත් බඩුමිල අඩුවෙයිද

:       0       2

ගමේ එකාලා Tuesday, 07 September 2021 04:02 PM

ආර්කථිය සන්වරදනේ කරගත්තු හැටි අපි නොදන්නවා නෙවෙයි .

:       0       2

Lalith M Tuesday, 07 September 2021 06:16 PM

කොහෙන්ද දන්නේ නෑ ඔය තරම් දේ ඉගෙන ගත්තේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අකුරණ සහ වත්තේගම නගර ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 08 1759 0

මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා


“දේවානන්දට ආණ්ඩුවේ ඇමතිකම් නෑ“
2024 නොවැම්බර් මස 08 2942 0

ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක


චීනයෙන් දුන් ආපදා සහන මුදල් භාණ්ඩාගාරයට
2024 නොවැම්බර් මස 08 1241 0

2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර


මහ වැස්සෙන් පුත්තලමත් යටවේ
2024 නොවැම්බර් මස 08 1022 0

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ


මාතර ලවණ බාධකය ගැන කඩිනම් තීරණයක් ගන්න යයි
2024 නොවැම්බර් මස 08 1445 0

මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්


බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්
2024 නොවැම්බර් මස 08 672 0

බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 96 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 471 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1448 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site