
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
වර්තමාන විදේශ ප්‍රතිපත්තිය ඇතුලේ ලංකා ආර්ථිකය ශක්තිමත් කිරීමට තිබෙන වැඩපිළිවෙළ කුමක්දැයි පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා (පො.පෙ) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.
"පසුගිය අවුරුද්දේ අයවැයෙන් විදේශ අමාත්‍යංශයට බිලියන දෙකක් වෙන් වුණා.එයින් වියදම් කරලා තියෙන්නේ මිලියන 420 ක් විතරයි.ඉතිරි මුදල ගැන තමයි මේ ඉතිරිය ලෙස කතා කරන්නේ.සංචාරක ව්‍යාපාරයේ තරුණයන්ගේ පුහුණුවව සඳහා,යටිතල පහසුකම් ගොඩනැගීමට අයවැයෙන් වෙන් වෙච්ච මුදල් වලින් 20% පමණයි පසුගිය අවුරුද්දෙ වියදම් කරන්න හැකියාව ලැබිලා තියෙන්නෙ.ඔබලාගේ විදේශ ප්‍රතිපත්තිය ගැන ඔබලාටත් අවබෝධයක් නැහැ.ඔබ බලයට එන්න පෙර හිටපු විදේශ ප්‍රතිපත්තියට සහමුලින් වෙනස් මාතෘකා මත අද කටයුතු කරන ආකාරයේ අපට දකින්න පුළුවන් යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුට මඤ්ඤං මුං කරපු හරිය හින්ද අපිට කන්නත් නැතිවුන.
මුන්ගේ කාලේ ඉන්දියවේ හිගන්නොත් ආධාර දුන්නේ
මොන රටේද නැත්තේ?
අර ඔහෙලට තිබුන වගේ විදේශ බැංකු වලට සල්ලි යවන ප්‍රතිපත්තියක් නම් නෑ තමා නෑමොලයෝ!
තොපි එකතුවෙලා තිබ්බ ආර්ථිකයට කෙළපු ඒවා තමයි දැන් විදින්න වෙලා තියෙන්නෙ. හොරා කවදාවත් කියන් නෑනෙ තමන් හොරෙක් කියල
සිඟිති ආතල්...