IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


'ආලෝකෝ උදපාදි' මාධ්‍යය දැක්මදා

මීට වසර 2100කට පෙර වළගම්බා රජ දවස සිදුවූ සොලී ආක්‍රමණයත්, එකී සොලී ආක්‍රමණය හමුවේ එතෙක් සෞභාග්‍යයෙන් අනූනව පැවැති ශ්‍රී ලංකා ද්වීපය ක්‍රමයෙන් විනාශය කරා ගෙනයාමත්, බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ ජනීජනයා දැඩි පීඩාවට පත් කරමින් රට අරාජිකත්වය කරා ගෙනයමින් සිටි සමයක වළගම්බා රජු යළිත් භික්ෂූන් වහන්සලාගේ අනුග්‍රහය යටතේ සංවිධානය වී සොලීන් පළවා හැර රට ආක්‍රමණිකයන්ගෙන් බේරාගෙන සිංහාසනාරූඪ වීමත්, අනතුරුව භික්ෂූන් වහන්සෙලා විසින් බුදු දහමේ හරය ග්‍රන්ථාරූඪ කිරීමත් පාදක කොටගෙන කැන්ඩි සිටි සෙන්ටර් සභාපති තුසිත විජයසේන විසින් නිෂ්පාදනය කරන ලද, චත්‍ර වීරමන් අධ්‍යෂණය කරන ලද 'ආලෝකෝ උදපාදි' සිනමා නිර්මාණයේ මාධ්‍ය දැක්ම පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී පැවැත්විණි.

'ආලෝකෝ උදපාදි' තිර රචනයෙන් සමන් වීරමන්, සම අධ්‍යෂණයෙන් භාරත හෙට්ටිආරච්චි, කැමරා අධ්‍යෂණයෙන් ප්‍රභාත් රෝෂණ, සංගීත අධ්‍යක්ෂණයෙන් මිලින්ද තෙන්නකෝන්, සංස්කරණයෙන් ශාන් අල්විස්, කලා අධ්‍යක්ෂණයෙන් සුනිල් විජේරත්න සහ අංග රචනයෙන් ජයන්ත රණවක මීට සිය දායකත්වය ලබාදී ඇති අතර, රංගනයෙන් උද්දික ප්‍රේමරත්න, දිල්හානි ඒකනායක, නිරෝෂා තලගල, රොෂාන් රවීන්ද්‍ර, මේනකා පීරිස්, දර්ශන් ධර්මරාජ්, බුද්ධදාස විතානාච්චි, නිහාල් ප්‍රනාන්දු, ක්ලීටස් මෙන්ඩිස්, ඩබ්. ජයසිරි, ඩග්ලස් රණසිංහ, දිනෙත්ද සිල්වා, රාජසිංහ ලෝලුවාගොඩ ආදීහු මීට දායක වෙති.

'ආලෝකෝ උදපාදි' එළඹෙන 20වැනිදා සිට දිවයින පුරා ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමාහල්වලදී ප්‍රදර්ශනය කෙරේ.

නිරෝෂාන් ප්‍රේමරත්න/ ඡායාරූප- ක්‍රිෂාන් රණිසිංහ

_KSR8542 _KSR8547 _KSR8548 _KSR8549 _KSR8550 _KSR8551 _KSR8552 _KSR8553 _KSR8554 _KSR8555 _KSR8556 _KSR8557 _KSR8561 _KSR8563_KSR8566_KSR8568_KSR8570 _KSR8572 _KSR8576_KSR8580 _KSR8588 _KSR8594_KSR8596_KSR8599_KSR8603 _KSR8606 _KSR8610 _KSR8616 _KSR8620 _KSR8622 _KSR8629 _KSR8633 _KSR8636 _KSR8639 _KSR8642



අදහස් (0)

'ආලෝකෝ උදපාදි' මාධ්‍යය දැක්මදා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1504 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2730 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 394 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1174 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 10034 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3991 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 350 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 430 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site