IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


‘ඇඟලුම් කම්හලේ තවත් 125 ක් මෙතෙක් ඉදිරිපත් වී නෑ’

(ඉන්දිකා රාමනායක)

මිනුවන්ගොඩ බැන්ඩ්‍රික්ස්  ආයතනයේ සේවය කළ   තවත් සේවක සේවිකාවන්  125 ට ආසන්න  පිරිසක්  මෙතෙක් සෞඛ්‍ය අංශ  හමුවට  ඉදිරිපත් වී නොමැති බව  අද (8) පෙරවරු වනවිට වාර්තා වී ඇතැයි  හමුදාපති ලූතිනන් ජනරාල්  ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

මොවුන් තවදුරටත් ගම්වල රැඳී සිටින්නේ නම් මොහු සෙවීමට හමුදා බුද්ධි අංශ යොදවා ඇති බවද හමුදාපතිවරයා කියා සිටියේය.

මෙම සිද්ධිය ජාතික කර්තව්‍යක් ලෙස  සළකා  ලබා දී ඇති  නියෝග අනුව පොලිසිය  හමුවට  ඉදිරිපත්  වන ලෙසට  හමුදාපතිවරයා ඉල්ලා සිටී. 

සෞඛ්‍ය බලධාරීන් හමුවට මෙතෙක් ඉදිරිපත් නොවු මිනුවන්ගොඩ  සේවික සේවිකාවන් හා  ඔවුන්ගේ   ආශි‍්‍රතයන් හට  0113456548 දරණ දුරකතන අංක ඔස්සේ   තොරතුරු ලබා දෙන  හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා  පවසයි.



අදහස් (2)

‘ඇඟලුම් කම්හලේ තවත් 125 ක් මෙතෙක් ඉදිරිපත් වී නෑ’

[email protected] Thursday, 08 October 2020 09:25 AM

මෙවන් කාලකණ්ණි සොයා එක ගොඩකට දමා බෙහෙත් නොදි සිර කරන්න ඕනෑ... මෙහෙම කරනවා නම්...

:       5       8

samitha Thursday, 08 October 2020 11:49 AM

පාලන අධිකාරියට පියවර නොගන්නේ ඇයි? මේ ආයතනවලට සේවක සේවිකාවන් බඳවා ගන්නේ ග්‍රාමසේවක සහතිකයක්වත් නොබලාද? හරි නම් මානව සම්පත් අංශයේ තිබෙන පෞද්ගලික ලිපිගොනුවේ ග්‍රාමසේවක සහතිකයේ ඡායාපිටපතක් තියෙන්නම ඕනෑ. එහෙම නොකර ආයතනයකට මිනිස්සු වැඩට ගන්නවා කියන්නේ වරදක්...

:       0       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලැබුණු බලයේ සීමා මායිම් හොඳටම දන්නවා
2024 නොවැම්බර් මස 18 437 0

ලැබුණු බලයේ ප්‍රමාණය මෙන්ම එහි සීමා මායිම් හොඳින්ම දන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා නව කැබිනට් මණ්ඩලය අමතමින් අද පැවසීය.


දුම්රියෙන් වැටී තරුණයකු මරුට
2024 නොවැම්බර් මස 18 154 0

හුණුපිටිය දුම්රිය ස්ථානයට නුදුරින් හලාවත සිට කොළඹ දක්වා පැමිණි දුම්රියේ පාපුවරුවේ ආ තරුණයකු වැටී මිය ගිය බව දුම්රිය පොලිසිය පවසයි.


දියවැලකට හසු වී තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 18 230 0

විනෝද විනෝද චාරිකාවක් සඳහා ත්‍රිකුණාමලයට පැමිණි තරුණ පිරිසක් නිලාවේලි මුහුදේ දිය නාමින් සිටියදී දියවැලකට හසුව ගසාගෙන ගිය අයෙකු රෝහල්ගත කිරීමෙන් පස


නවගමු ප්‍රාදේශිය රෝහලේ ඖෂධ බහාලුමක ගින්නක්
2024 නොවැම්බර් මස 18 134 0

නවගමුව ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩා කර තිබූ බහලුමක අද (18) දින උදෑසන ඇති වූ ගින්නකින් එම ඖෂධ ගබඩාවේ තිබූ සියලු ඖෂධ ගිනිගෙන විනාශ වී ඇතැයි නවගමුව පොලිසිය පවසය


අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 12099 3

නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.


රෝහල් රියදුරෙකු වසර පහමාරක් නිකන් ඉදන් පඩි අරගෙන
2024 නොවැම්බර් මස 18 1925 2

මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය රියදුරෙකු ඉකුත් වසර පහමාරක කාලය තුලදි (2018 සිට 2023 ජුලි 31) කිසිදු රාජකාරියක් ඉටුකර නොතිබුනද එම කාලයට අදාළ වැටුප්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 353 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 632 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1809 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site