
(කේ බුද්ධික කුමාරසිරි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නවගමුව ප්‍රදේශය හරහා අද (08) සවස් කාලයේ වර්ෂාවත් සමග පැමිණි දැඩි සුළගකින් නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටීමෙන් එහි නවතා තිබූ වෑන් රථයක් ඇතුලු රථ වාහන හතරකට දැඩි හානි සිදුව ඇති අතර තුවාල ලැබූ පුද්ගලයන් තිදෙනෙකු නවගමුව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව නවගමුව පොලිසිය පවසයි.
එලෙස රෝහල් ගත කළ තිදෙනාගෙන් දෙදෙනෙකු බරපතල තත්වයේ සිටින බව රෝහල් ආරංචි මාර්ග පවසි.
වෑන් රථ දෙකක් මෝටර් රථයක් සහ ත්‍රී රෝද රථයක් මෙලෙස දැඩි හානි සිදුව ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd