IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


ඇතැම් පිරිස් මිනී උඩින් ගොස් වාසි ගන්න හදනවා - මන්ත්‍රී මුජිබර් රහුමාන්

හම්බන්තොට දිස්ත්‍රික්කය මුල්කරගත් සංවර්ධනය හරහා තව අවුරුදු දෙකක් තුනක් යන විට එහි තමන්ගෙ බලය කඩාවැටෙන බව දන්නා රාජපක්‍ෂවරුන් ජනතාව ලවා ආරක්‍ෂක අංශ කුපිත කර ඝාතනයක් සිදුකරවා එම මිනී උඩින් ගොස් හෝ දේශපාලන වාසි ගැනීමට උත්සාහ ගන්නා බව එක්සත් ජාතික පක්‍ෂ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.

පසුගිය සෙනසුරාදා දිනයේ ඔවුන් ඒ සඳහා ගත් උත්සාහයක් අසාර්ථක වූ බව කී මන්ත්‍රීවරයා රාජපක්‍ෂ කල්ලියේ සියලු දෙනා හම්බන්තොට සංවර්ධනයට අකුල් හෙලද්දී චමල් රාජපක්‍ෂ මහතා පමණක් වෙනස් අදහසක සිටිනා බව පෙනෙන්නේ යැයි ද කීවේය.

පසුගිය පාලන සමයේ කොළඹ නගරයේ ජනතාව බලහත්කාරයෙන් එළියට දමමින් ඔවුන්ගේ ඉඩම් බහුජාතික සමාගම්වලට විකුණද්දී, අද හම්බන්තොට ගැන කතා කරන ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, උදය ගම්න්පිල මන්ත්‍රීතුමාලා සිටියේ කොහේදැයි තමන් ප්‍රශ්න කරන බව ද මුජිබර් රහුමාන් මන්ත්‍රිවරයා සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේzසිරිකොතzඑක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේදී අද   පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



අදහස් (0)

ඇතැම් පිරිස් මිනී උඩින් ගොස් වාසි ගන්න හදනවා - මන්ත්‍රී මුජිබර් රහුමාන්

සිරි Tuesday, 10 January 2017 08:55 PM

"වීදුරු ගෙවල් ඇතුළේ ඉදන් ගල් ගහන්න එපා". තව අවු. 2ක් 3ක් යනකොට රටක් තියේද කියලා සැකයි (නි)

:       0       0

දිසානායක Tuesday, 10 January 2017 10:11 AM

ඔයාලගේ කතා අහලා නම් අපිට ඇතිවෙලා (නි)

:       0       0

මොහාන්‍ Tuesday, 10 January 2017 10:44 AM

ඇත්ත දිසානායක, මෙයාලගේ කතා විතරයි (නි)

:       0       0

සිසිර Tuesday, 10 January 2017 11:23 PM

මෙයා කොහේ කෙනෙක්ද? හම්බන්තොට ගැන මෙයාට හොඳ භූගෝලීය දැනුමක් ඇති කෙනෙක් වගේ. (නි)

:       0       0

ඉමේශ් Wednesday, 11 January 2017 12:19 AM

ඔය කවුරු කවුරු ගැනත් අපි හොඳට දන්නවා (නි)

:       0       0

දහම් Tuesday, 10 January 2017 11:26 AM

තව අවුරුදු දෙක තුනක් යන කොට ඔයාලා හිටපු තැනක්වත් හොයාගන්න බැරිවෙයි (නි)

:       0       0

සම්පත් පතිරණ Tuesday, 10 January 2017 11:53 AM

ඇත්ත නේන්නම්. සමහරු වාසි ගන්නේ සොහොන් හාරලා, මිනී ගොඩදාලා ‍තමා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1318 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2346 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 326 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1026 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 9562 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3591 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 349 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 429 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site