(ජයරත්න වික්‍රමාරච්චි)
සාලියවැව පොලිස් වසමට අයත් නීලබැම්මව්‍යාපාරයේ කි.මීටර් 5 කණුව, දකුණු ඉවුර ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක් තුළදී අද උදෑසන ඇතකු මියගොස් ඇති බව කරුවලස්වැව වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය පැවසීය.
වයස අවුරුදු 25ක් පමණ හා උසින් අඩි අටහමාරක් පමණ වන බව පැවසෙන මෙම ඇතාගේ දළ යුගළ අඩි 2ක් පමණ දිගින් යුතු වන බවත් එම කාර්යාලය සඳහන් කළේය.
ඇතාගේ මරණය විදුලිසැර වැදීමකින් සිදුවූවක් වියහැකි බවට සැකකරන නමුත් මරණයට හේතුව නිශ්චිතවම දැනගැනීම සඳහා නිකවැරටිය වනජීවීපශු වෛද්‍ය කාර්යාලය මඟින් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බව කරුවලගස්වැව වනජීවී අඩවි ආරක්ෂක ඩී.රාමසිංහ මහතා පැවසීය.
මෙම ප්‍රදේශයට නුදුරින් විල්පත්තුව ජාතික වනෝද්‍යානය පිහිටා ඇති අතර එහි සිටින වන අලින් යාබද විදුලියවැට කඩාගෙන නිරන්තරව නීලබැම්ව්‍යාපාරයට කඩාවැදී බව භෝග විනාශ කරන බවටත්, මිනිස් ජීවිතවලට තර්ජන එල්ලකරන බවටත් නිරන්තරව වාර්තාවේ .
ඇතාගේ මරණය සම්බන්ධයෙන් කරුවලගස්වැව වනජීවී කාර්යාලය හා සාලියවැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි
මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව
එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ
කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (
මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර
විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්
ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ඇත්රජු විදුලි වැටට බිලි