”ඇත්තටම සහභාගි වන සෑම තරගයක්ම දිනන්න පුළුවන් නම් හොඳයි. ඒත් මේ වගේ තරගාවලියක ආරම්භය ඉතාමත් වැදගත්. ස්ථිර වශයෙන්ම අපි තව දෙසතියකින් තිබෙන අවසන් තරගය ගැන හිත කරදර කරගන්නේ නෑ”
ඇන්ජලෝ මැතිව්ස්
- ශූරයන්ගේ කුසලාන තරගාවලියේ පළමු තරගයට පෙර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුදානම හොඳ නිසා වෙන්න ඇති පලවෙනි බෝලෙන්ම සමහරු දැවී ගියේ. (නි)
කවුරු හරි මැතිව්ස් ව ක්‍රිකට් පාසලකට යවන්න , මෙය ගහනවා බලනකොට බඩ දඟලනවා (අ)
ඔබතුමාට මම පෞද්ගලිකව විරුධයි. මොකද අර්ජුනලට තිබුන රටගැන හැඟීම ඔබ ලග නැහැ. (ස)
අර්ජුනගෙන් පස්සේ මම දැක්ක හොඳම නායකයෝ දෙන්න තමයි මහේල සහ සංගක්කාර. මම හිත්නනේ නැහැ අපිට ආපහු ඒ වගේ නායකයෝ බිහි වෙයි කියලා. (නි)