IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


ඇන්ටිජන් ඉල්ලා බෝගම්බර රැඳවියෝ වහළට නගිති

(ජේ.ඒ.එල් ජයසිංහ)

කොරෝනා වයිරසය වැළඳී ඇත්දැයි පරික්ෂාවට ලක් කෙරෙන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය තමන්ට සිදු කරන ලෙස සෞඛ්‍ය අංශ වෙත  බලපෑම් කරමින් මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින රැඳවියන් 15ක් එහි වහළට නැඟ විරෝධතාවක නිරත වූහ.

කොළඹ සහ මීගමුව බන්ධනාගාරවලින්  නිරෝධායනය සඳහා යොමු කළ පිරිස බව ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර නිලධාරියෙක් කියයි.

මෙම රැඳවියන් බෝගම්බර පැරණි බන්ධනාගාර පරිශ්‍රයේ නිරෝධායන මධ්‍යස්ථානට රැගෙන විති දින හතරක්  වන බවත් ඔවුන්ගේ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ හෝ පී.සී.ආර්. පරික්ෂණ සිදු කිරීම සෞඛ්‍ය අංශ සිදු කළ යුතු බවත් ඒ සඳහා අදාල අංශ දැනුවත් කරන ඇති බවත් බන්ධනාගාර නිලධාරීහු කියති.
 



අදහස් (3)

ඇන්ටිජන් ඉල්ලා බෝගම්බර රැඳවියෝ වහළට නගිති

sampath Monday, 17 May 2021 07:16 PM

බන්ධනාගාර රැඳෙවියන් සම්බන්ධව විශෞෂ වැඩපිළිවෙළක් අනුගමනය කළ යුතුමයි. විශේෂයෙන්ම රක්ෂිත බන්ධනාගාරවල සිටින්නේ සැකකරුවන්. ඇතැමුන් ඉතාමත් සුළු වැරැදිවලට, එහෙමත් නැතිනම් වෛද්‍ය වාර්තා කැඳවීම්වලට...උදාහරණයක් ලෙස මානසික වෛද්‍ය වාර්තා , ඇබ්බැහිවීමේ වාර්තා ආදිය ඇතැම් අය සුළු ආරාවුල් වලට ඒ අය කෙසේවත් ජීවිතයෙන් වන්දි ගෙවිය යුතු අය නොවේ. දැඩි කොන්දේසි මත වැඩ පිළිවෙළක් සෑදිය යුතුයි. මේ වගේ ස්ථාන පාලනය ඉතාමත් අසීරුයි. මෙවැනි තත්වයකදී..

:       0       1

Shan Monday, 17 May 2021 08:40 PM

කොරෝනා පොසිටිව් සෙට් එක... ඕක ඇතුළට දාන්න.

:       0       1

Raveendra Tuesday, 18 May 2021 12:50 AM

කාපට් පාරක්වත් හදලද මන්දා මේ ඉක්මණට වහලට නගින්න..? අපට අපේ ගෙදර වහලට නගින්න දහඅට සන්නිය නටන්න ඕනේ.. අනේ මන්දා මේ ඉක්මණට කොහොම වහලට නැග්ගද කියලා...

:       2       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවිරෝධී ගමනකට අර අදිනවා’’
2024 නොවැම්බර් මස 07 129 0

අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ආණ්ඩුවෙන් මාධ්‍යයට, වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ විපක්ෂයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්


රනිල් රට පුරා මැතිවරණ කොට්ඨාස එකවර අමතයි
2024 නොවැම්බර් මස 07 515 2

එක්සත් ජාතික පක්ෂ නායක අට වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සෙනසුරාදා (9) පස්වරු 4ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙරට සියලු මැතිවරණ කොට්ඨාස වල ජනතාව


‘නැණ ඉසුර අරමුදලට’ කස්සප නාහිමිගෙන් කෝටියක්
2024 නොවැම්බර් මස 07 439 0

අපවත්වී වදාල ආචාර්ය ගල්බොඩ ඥණීස්සර නාහිමියන්ගේ ජ්‍යෙෂ්ඨතම ශිෂ්‍ය භික්ෂුවක් වන මහා බ්‍රිතාන්‍යයේ සංඝ සභාවේ සභාපති, මිඩ්ලනඩ් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස


පාදුක්කේ වත්තක කාන්තා මළ සිරුරක්
2024 නොවැම්බර් මස 07 686 0

පාදුක්ක තුන්නාන ප්‍රදේශයේ වෙන්දේසි වත්තක ඉහල කොටසේ කාන්තාවකගේ නිරුවත් මළ සිරුරක් අද (07) දින දහවල් හමු වූ බව පාදුක්ක පොලිසිය පවසයි


’’වඩාත් කැමතිම දූපත’’ හිමි රන් සම්මානය ශ්‍රී ලංකාවට
2024 නොවැම්බර් මස 07 976 0

එක්සත් රාජධානිය පදනම් කරගත් ජනප්‍රියතම සංචාරක සඟරාව වොන්ඩර්ලස්ට් විසින් සංවිධානය කරන ලද වොන්ඩර්ලස්ට් රීඩර් ට්‍රැවල් සම්මාන උළෙලේදී ’’වඩාත්ම කැමති


ඡන්ද නීති කඩකළ අපේක්ෂක 9කට වැඩ වරදී
2024 නොවැම්බර් මස 07 458 0

පාර්ලිමේන්තු මැතිවරණයේ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයින් 9 දෙනෙකු ඇතුළු 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 56 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 442 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1387 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site