පරිගණක බැටරිය චාජ් කරන මුවාවෙන් තරුණියන් දෙදෙනකුගේ කාමරයක පේනුවට ලැප්ටොප් පරිගණකයක් සවිකැර ඔවුන් ඇඳුම් මාරු කරන දර්ශන ඡායාරූප ගත කළැයි කියන මොරටුවේ රංගන සංඛ වීරසිංහ නම් තරුණයෙක් ගල්කිස්ස මහේස්ත්‍රාත් නිරොෂා ප්‍රනාන්දු මහත්මිය විසින් රිමාන්ඩ් කරනු ලැබීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි පුංචි කාලේ නම් ඔය මොන ටොප්වත් තිබුණේ නැහැ (නි)
තවමත් පාඩමක් ඉගෙන ගත්තේ නැද්ද දන්නේ නැහැ? (නි)
මෙහෙම බලද්දී ගමනක් යද්දී ශාරීරික අවශ්‍යතාවයක් ආවොත් ගෙදරටම දුවන්න වෙයි. මොකද කොහේ කැමරා සවි කරලද දන්නේ නැහැනේ. (නි)
මෙයාව බේර ගන්නත් ලොක්කෙක් ඉදිරිපත් වෙයි...(ස)
කොල්ලෝ ඔහොම වැඩ කරනවා තමයි...පොඩ් සිද්ධියක්නේ..(ස)
පින්තූර නැතුව මේක විශ්වාස කරන්න බෑ....(ස)
මෙයාට දැන් මොනවත් මතක නෑලු (ස)
හොරාගේම මවට හෝ සහෝදරියට මේ දේම සිදුවුණොත්? (නි)
තවම දකලා නැතුව ඇති! (ස)
දියයුතු එකම දඩුවම එල්ලා මැරීමයි. (නි)
හරියට හරි. මේ වගේ දේවල් කරන මානසික ලෙඩ්ඩුන්ගේ නම් ගම් රටටම හෙළි කළ යුතුයි. (නි)
මේ අය මානසික සුව සෙවනකට යවන්න ඕනෑ. (නි)
මිනිස්සු පුදුම ආතතියකින් පෙළෙනවා (දී)
මේවා නොහොබිනා වැඩ. (නි)
මේ ආයුබොවන්ඩ, ඕකාගේ අම්මා, සහෝදරියන් එහෙම ඇදුම් අදින්නේම නැද්ද? (නි)
මානසිකව අසහනයෙන් පෙළෙන රෝගියෙක්. හොදට තලන්න ඕනෑ. (නි)
පට්ට පට පට..(ස)
මොනවද අසේල තළන්න ඕනෑ? (නි)
එල්ලන්න ඕනේ බෙල්ලෙන් නෙමෙයි කකුල් දෙකෙන් (දී)
අනේ පුදුමයි බේරිලා ආවා කාමරෙන්..(ස)
මීට ටික දවසකට ඉහතදීත් ඔහොම කෙනෙක් ඇල්ලා දඩුවම් දුන්නා.මෙයාට මේ ටික දවසට ඒක අමතක වුණානේ..(ස)
තවම පෙම්වතියක් නැතුව ඇති..(ස)
මේවගේ හැකියාවල් තියෙන අය ඇමෙරිකාවේ නාසා ආයතනයට යවන්න වැඩපිළිවෙලක් හදන්න කරුණාකරලා. (නි)
උගත් වුණත්, නූගත් වුණත් අපේ අයට හැදියාවක් නැති එක ගැන නම් කණගාටුයි (නි)
අල්ලලා විතරක් මදි. දැක්කනේ ඉස්සෙල්ලත් එකත් වෙලා වෙච්ච වින්නැහිය? (නි)
කෝ දැන් ඒ පින්තුර? ඇත්තද මේ කතාව කියලා බලන්න පළ කරන්නනේ තිබුණේ. (නි)
මෙයාවනම් අල්ලන්නම ඕන..(ස)
මෙයාව එල්ලන්න එපැයි...(ස)
දැන් හැමතැනම ඕවා තියෙන්න පුලුවන්. විශේෂයෙන්ම මධූ සමයට යන අය පරිස්සම් වෙන්න. (නි)
ලැප්ටොප් එකේ කැම් එක ඔන් කරලා තිබුණ බව ඔය ගෑනු දැක්කේ නැද්ද (ස)
කප්රුක මුදලාලිට හැදුණූ ලෙඩේමද දන්නේ නැහැ. (නි)
පුදුම අසහන කොල්ලෙක්නේ. පිරිමි අපිටත් ලැජ්ජයි. (නි)
මානසික ලෙඩ්ඩු. වයසක ආච්චියෙකුටවත් ඉන්න දෙන්නේ නැති රටක් මේක. (නි)
මෙයාට නම් දඩුවම් දෙන්න ඕන...(නු)
මොකක් හරි මේනියාවක්ද කොහෙද? (නි)
මෝඩ කමට බෙහෙත් නෑ...(ස)