ආණ්ඩුවෙ ඉන්න ප්‍රබල ඇමැති සයිස් දෙතුන් දෙනෙක් පසුගියදාක මහනුවර කිට්ටුව තියන ප්‍රසිද්ධ පන්සලකට ගියා නායක හාමුදුරැවො බැහැදකින්න. කලකට පෙර කටුකම්බි වලින් වට කරපු මේ ආරාමේ නායක හාමුදුරැවො කියන්න තියන දේ මූණටම කියන ප්‍රකට හිමිනමක්...
ඉතින් මේ ඇමැති කස්ටිය ගිහින් හාමුදුරැවන්ට වැඳලා එකත් පස්ව හිටියා.. නායක හාමුදුරැවොත් රුල් බුරැල් ඇරලා කතාව පටන් ගත්තෙ හෙමින්. එත් විනාඩියක් දෙකක් යනකොට කතාව සැරවුණා...
"මහත්තයෝ ඔහේලට ලැජ්ජ නැද්ද. අර මනුස්සයත් කාලා දැන් මේකත් කාලා දාන්නද හදන්නෙ.. ඔහේලට තාම පරණ කට්ටියට බණිනව ඇර වැඩක් කරන්න බැරි වුණා.."එහෙම කියලා බොහොම තදින් කතාකරන්න, පටන් ගත්ත ඇමැති පිරිසක් "එහෙමයි" හාමුදුරැවනේ කිය කියා අහගෙන ඉඳලා බොන්න කිව්ව තේ එකවත් බොන්න නොහිට හෙමින්ම දිරාමාරැ වුණා.
මේ වාග් ප්‍රහාරයට ලක්වුණ එක ලොක්කෙක් උඩරට පළාතෙ කටකාරයෙක් ගියපාර ඡන්දෙ පැරදිලා ජාතික ලැයිස්තුවෙන් පින පාදගත්ත කෙනෙක්.. අනෙක් කෙනා ඌවෙ.. තුන්හතරපාරක්ම ආසනේ පරාදයි.. ඒත් මනාප තිබුණ හින්දා කවුන්සිලේට ආපු පොරක් කියලයි ආරංචි. තව කෙනෙක් බස්නාහිර. අනෙක් තුමා උඩරට පළාත් ලොක්කෙක්ලු.
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇමැති පිරිසට සැර අවවාදයක්