විදුලි බල ඇමැතිනී පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය අද (16) පෙරවරුවේ බදුල්ලේ රැස්වීමටක යන අතර තුර හදිසියේ රෝගා තුර වී බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කර ඇතැයි බණ්ඩාරවෙල රෝහල් ආරංචි කියයි.
විදුලි බල ඇමැතිනී පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය අද (16) පෙරවරුවේ බදුල්ලේ රැස්වීමටක යන අතර තුර හදිසියේ රෝගා තුර වී බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කර ඇතැයි බණ්ඩාරවෙල රෝහල් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිසානායක,ගිම්හානය එන්නේ වසන්තයට පසුවයි (නි)
තම පරපුරෙන් උරුම වූ ධනයෙන් දේශපාලනය කරන වංචා දුෂණයෙන් තොර ඔබට ඉක්මන් සුවය පතමි. (අ)
ගිම්හානය ඉක්මනින් නිමා වී වසන්තය උදාඋවහොත් ගතට සිසිලක් මෙන්ම සිතටද සැනසීමක් ලැබේවි.(අ)
ඉක්මන් සුවය පතනවා! (නි)
මොකද මේ වෙන්නේ? (නි)
ඔබට ඉක්මන් සුවය ලැබේවා! (නි)
දිසානායක,මොකක්ද ඒ කතාවේ තේරුම? (නි)
ඉක්මන් සුව ලැබේවා! (නි)
සොබනා, අනේ මටත් කියන්න තියෙන්නේ එච්චරයි. (නි)
සඳුනි, දැන්ද නිදාගෙන නැගිට්ටේ? (නි)
ඉක්මන් සුව ලැබේවා! (නි)
මේ නෝනාට අධි රුධිර පීඩනය වෙන්න පුලුවන් සමහරවිට. රූපවාහිනියේ කතාවකදී ආවේගයෙන් හැසිරුණු හැටි දැක්කා. (නි)
අප අතර සිටින කුහකයන් කෙසේ කිවුවත් වංචා දූෂණ නැති ඔබට දිගාසිරි පතන්නෙමු!! (නි)
අපේ රට විනාශ වෙලා. ඒවා කාටවත් වැටහෙන්නේ නැහැ.අපේ අය ගැන මට නම් හරිම දුකයි. (නි)
ඇයට කරදරයක් නොවේවා! (නි)
මොකක්ද දන්නෙ නැහැ වුණේ? (නි)
ඔබට යහපතක්ම වේවා! (නි)
මොකක්ද හදිසියේම වුණේ? (නි)
ඔන්න එහෙනම් මාත් ඉක්මන් සුවය පතනවා හොඳේ ! (නි)
කරදරයක් නොවී ඉක්මනින් සුවවේවා! (නි)
මෙතන අදහස් දාන සමහර අය ගැන හිතනකොට මට හිනාත් යනවා. සමහර අය චරිත සහතිකත් දීලා. (නි)
ඔබට නිරෝගී සුව!! (නි)
ඔබ නැති වුණොත් අපි අඳුරේය. ඉක්මනින් සුවවෙන්න. (නි)
ඔබට තෙරුවන් සරණයි! (නි)
මම නම් හිතන්නේ උගුරේ ආබාධයක් වෙන්න ඇති (නි)
සෝබනා, අනේ මටත් කියන්න තියෙන්නේ එච්චරයි (නදී)
මහජනතාවට සේවය කිරීමට ඉක්මන් සුවය ලැබේවා ! ප්‍රමාණවත් වැසි ලැබුනොත් ඉන්ධන පිරිමැසුම් ගාස්තුව අඩුකරනවා කීව වගේ මතකයි. මග යන කොට වැස්ස දැක්කහම සීතලට අසනීප වුනාද දන් නැහැ.(ස)
සොබනා, ඔබ මොනවද මේ කියවන්නේ? (නි)
ඉක්මනින්ම සුවපත් වේවා ! ඇමති මණ්ඩලයේ ඉන්න හොඳ ඇමැතිවරියක් (දිල්).
ඉක්මනින් හොඳ වේවා.... ඒ උනාට විදුලි බිල දැක්කම අපිත් ලෙඩ වෙනවා.(අ)
සුවවේවායි ප්‍රාර්ථනා කරමි.(අ)
බණ්ඩාරවෙල රෝහලට විදුලි බලය ඇනහිටිමක් නොවේවා.(අ)
ඔබ තුමියට ඉකමන් සුවය පතනවා (දිල්),
ඇමතිනියනි ඔබ තුමියට ඉක්මන් සුවය පතමි ! (අ)
ඉක්මන් සුවය පතමි (අ)
එතුමියට ඉක්මන් සුවය පතමි, බදුල්ල ආණ්ඩුවට අපලයි වාගේ. (අ)
ඔබ තුමියට පත්තිනි මෑණියගේ පිහිටයි.(අ)
ගරු අමතිතුමියට නිදුක් නිරෝගී දිගාසිරි පතමු ! (අ)
ඉක්මනින් සුවවී රැස්වීමට යන්න ලැබේවා. මිනිස්සු බලාගෙන ඉන්නේ ඔබතුමිය එනතුරු..(දිල්)
සියලු දෙවියන්ගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා (දිල්)
ඉක්මනින් සුව වේවා... (දිල්)
ඔබට ඉක්මන් සුවය ලැබේවා (දිල්)
ඔබ තුමියට ඉක්මන් සුවය පතමි! (අ)
ඉක්මන් සුවය ලැබේවා (දිල්)
මොකද හදිසියේම වුනේ? ඉක්මන් සුවය හා නිදුක් නිරෝගී දිර්ගායු ලැබේවා (දිල්)
ඉක්මනින් නිවන් සුව ලැබේවා.(දිල්)
ඉක්මන් සුවය පතමි (දිල්)
ඔබ හොඳ චරිතයක්. මම ඔබට ඉක්මන් සුව පතනවා (නි)
ඔබට දීර්ඝායු වේවා! (නි)
ඉක්මනට සුවපත් වෙන්න ඕනෑ (නි)
අනේ ඇමතිතුමියනි, විදුලි බිල අඩුකරන්න බලන්නකෝ (නි)
ලෙඩවීම සැමටම උරුම දෙයක්. තමා කරන ක්‍රියා අනුව එය ඉක්මන්වීමට සහ විඳවීමට ඉඩ ඇත. (නි)
ඔබතුමියට ඉක්මන් සුවය! (නි)
සොබනා මමත් ඔබව අනුගමනය කරනවා. (අ)
ඇයට දෙවි පිහිටයි! (නි)