(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඇමති මණ්ඩලයට විනයක් තියෙන්න ඕන යැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"මීට කලිනුත් ඇමතිවරු ඕනතරම් අස් වෙලා තිබෙනවා. අස් කරලා තිබෙනවා.එක්සත් ජාතික පක්ෂයේ යෝධයන් දෙදෙනෙක් වන ගාමිණී දිසානායක සහ ලලිත් ඇතුලත්මුදලි මහත්වරුන් ප්‍රේමදාස ජනපති විසින් ඉවත් කර දැමුවා. පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය ඉදිරියට ගෙන යන්න නම් මූලධර්ම අනුගමනය කරමින් කටයුතු කිරීමේ වගකීම තිබෙනවා.
රාජ්‍ය පරිපාලන ,ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කීය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ
ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා
මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි
පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්
ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඇමති මණ්ඩලයට විනයක් තියෙන්න ඕන
Dilshan Tuesday, 28 November 2023 11:50 AM
එතකොට ශම්මි සිල්වා ?????? නාකි හැත්ත
sam Tuesday, 28 November 2023 11:51 AM
හරියට විඉනය ආරක්ශ කරන නැති ගරුක කට්ටිය
Lakmal Tuesday, 28 November 2023 11:59 AM
අනේ උබෙ විනය බොරලුගොඩ හිවල..
Aravinda Monaawila Tuesday, 28 November 2023 11:59 AM
නැතුව නැතුව හැම දෙයකටම එහෙයි කියනවා ඇරෙන්න වෙන මොකවත් නොකියා ඉන්න තරම් හොද විනයක් තියෙන නිසානෙ අගමැතිකම ලැබුනෙ, අහෝ බොරුලුගොඩ පරම්පරාවට ගිය කලක් !
Perera Tuesday, 28 November 2023 01:02 PM
තමුන්ට විනයක් ප්‍රතිපත්තියක් තියනවද ?එකෙකුට හොරා හොරා කියලා පාර්ලිමේන්තුවේ බෙරිහන් දීලා දැන් මිනිහත් එක්ක එකට වාඩිවෙලා ආණ්ඩු කරනවා
namal Tuesday, 28 November 2023 01:22 PM
වල් වහල් මෝඩ හැත්ත තොපිලව විශ්වාස කලාට තොපිලගේ හෘදශාක්ෂිය සහා දෙවියන් දන්නවා සත්‍ය . අනිවාරෙන් කර්මය පඩිසන් දෙනවාමයි තොපිලට . කල කල දේ පල පල දේ .
namal Tuesday, 28 November 2023 01:23 PM
මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .
Kumara Tuesday, 28 November 2023 01:53 PM
පළමුව ඔබේ විනය හදාගන්න
achini Tuesday, 28 November 2023 03:37 PM
කොහෙන්ද මේකට හිනා වෙන්න ඕන?ඉස්සර රනිල් හොරා හොරා කියලා කෑ ගහපු කෙනා දැන් රනිල්ගේ කකුල් ලෙවකනවා
බද්රානි Tuesday, 28 November 2023 08:07 PM
විනයක් තියා, අවම හික්මීමක් නොමැති, අමන, අධම, අශිෂ්ඨ මහල්ලන් විනය ගැන කතා කරද්දී අපට නම් අර කොහෙන්ද මන්දා හිනායනවා.
බොරැල්ලේ ගොඩ මුල් ගාසලයා Thursday, 30 November 2023 09:35 AM
එතකොට අර කාළකණ්ණි අමන පාදඩ පාහර දොන් ජුවාට විනයක් එපාද ?