ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු බව කියමින් කැනඩා රැකියා ලබා දෙන බවට පොරොන්දු වී රුපියල් හය ලක්ෂයක් ලබා ගැනීමට ගිය බව කිය අම්බලන්ගොඩ සහ අඟුරුවැල්ල පදිංචිකරුවන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
රජයේ ඇමැතිවරුන්ගේ හා නිලධාරීන්ගේ නම් භාවිත කර වංචනික ක්‍රියා කළ අවස්ථා කිහිපයක්ම පසුගිය කාලයේ වාර්තා වූ බවත්, එවැනි වංචනිකයන්ට හසුනොවී සිටින ලෙස දැනුවත් කරන බවත් රෝහණ මහතා සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්බන්ධීකරණ ලේකම්වරයකු වීමට ඇති සුදුසුකම් මොනවාද? (නි)
දේශපාලුවන් කරන හැම ජහජරා වැඩක් ගැනම මනා දැනුමක් තිබිය යුතුයි. ඉගෙනිම වැඩක් නැහැ. මැරෑටි පෙනුමක් ඇතිනම් ඒකත් සුදුසුකමක්.(නදී)
වැඩේ කියන්නේ මේ වගේ ප්‍රවුර්ති සැමදාම කියෙවුවත් අපේ අය මේවට අහු වෙන එකනේ.(නදී)
දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා වගේ වැඩක් ද දන්නේ නැ.. ඒ කියන්නේ අහු උනේ නැත්නම් එයාට , අහුවුනොත් මට වගේ...(නදී)
දැනෙනවද මලේ සුවඳ විලේ උපන් මාළුවාට, සඳේ එළිය වෙනසක් නැහැ පරුවත උස වුණාට. (ස)
අනේ මේ වගේ ගෑනු (අ)
අනේ පව් මව්බිමේ පන්චායුදේ ! (අ)
බෙනට්, ඔව් ඔව් එහෙම දේවලුත් නොවෙනවාම නෙමෙයි නේද? (අ)
සම්බන්දීකරන ලේකම් කෙනෙක් වෙන්න තිබෙන එකම සුදුසුකම තමයි ඡන්ද කාලේදී පෝස්ටර් ඇලවීම - ඔය කියන සම්බන්දීකරන ලේකම්ගේ පැටිකිරිය බැලුවානම් හරි තව හොර මගඩිවලට සම්බන්ධ වෙලා නැද්ද කියල අනේ අනිච්චන්! (නදී)