උරණ ප්‍රාදේශීය සභා සභාපති ධුරයෙන් ඉවත් කිරීම වළකාලන තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එහි ප්‍රාදේශීය සභාපති රංජිත් වනිගසිංහ ඒකනායක මහතා ගොනු කර ඇති පැමිණිල්ල සලකා බැලූ කොළඹ දිසා විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා එම පැමිණිල්ලේ වග උත්තරකරුවන් වශයෙන් නම් කර සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාට පෙබරවාරි හත් වැනි දා අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තනතුර හෙබවූ වා වගේ නොවෙයි, දැන් මුහුණ දීපල්ලකෝ යතාර්තයට. ජනතාවගේ පිහිටෙන් උඩට ඇවිල්ල ජනතාවට වින කරපු හැම මිනිහටම දවසක කර්මය පල දෙනවා. එදා ට මහන්තත්කම පුරසාරම් දොරේ ගලා යාවි. (අ)
අධිකරණය දේශපාලනයට යට නොවීම ගැන සතුටු වෙමි. (නදී)
මහා ලොකු ලේකම්, අර සමෘධි නියාමක කැමැත්තෙන් ගහක බැඳ ගත්තා කිව ඔල්මාදන් සම්බන්දයෙන් පක්ෂයේ ලේකම් සමග එක්ව කල යුතු කිසිම දෙයක් කළේ නැහැ. එකම පක්ෂයේ උනත් උස් මිටි තැන් බලල තමයි මේ ගොල්ලෝ වතුර ගලා බහින්න සලස් වන්නේ. (නදී)