ඇමෙරිකාවේ නිව්යෝක් නුවර මැන්හැටන්හි රිය ගාලක සේවය කළ ශ්‍රි ලාංකික සේවකයකු ට්‍රක් රියකට හසු වී මිය ගිය බව නිව්යෝක් පොලීසිය කියයි.
කල්‍යාණරත්න රණසිංහ නම් මෙම පුද්ගලයා නිව්යෝක් පොලීසියේ රථ වාහන හැසිරවීමේ නියෝජිතයෙකි.විසි වසරකට පෙර ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකාවට ගිය ඔහු විවාහකයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන හා දන්න විදියට ඔහු ගාල්ලෙ අයෙක්...මගේ සාතීෂය ශෝකය..... (ස)
ඔබට නිවන් සුව ! (ස)
ඒ මහත්තයා හොදට සේවය කරපු කෙනෙක් (නි)
අපගේ සාතිශය සංවේගය! (නි)
ඔබ ගැන කණගාටුයි. ඔබට නිවන් සුව! (නි)
මහත්මයානෙනි ඔබට නිවන් සුව.(නදී)