ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සහකාර පොලිස් අධිකාරී චමිල් ධර්මරත්න ඇඹිලිපිටිය උසාවියට අද (02) රැගෙන එනු ලැබීය.
(ජායාරූප හා වීඩියෝ - ළහිරු හර්ෂණ)
ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සහකාර පොලිස් අධිකාරී චමිල් ධර්මරත්න ඇඹිලිපිටිය උසාවියට අද (02) රැගෙන එනු ලැබීය.
(ජායාරූප හා වීඩියෝ - ළහිරු හර්ෂණ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එස් එස් පී කිවුවහම මම හිතුවා මෙයාට ඩබල් ප්‍රොමෝෂන් එකක්වත් ලැබිලද කියලා?මොකද ලංකාවේ වෙන්නේ එහෙම දේවල්නේ (නි)
පිනට අරක්කු බොන්න ගහිල්ල කර ගත්තු දෙයක්. වැරැද්ද කොතනද කියල හිතන්න අමාරුයි එකම දේ පෙනෙන තියන්නේ හොඳ ඉස්කෝලයකට ගිහිල්ල නැහැ හොඳ පරිසරයක හැදිලා නැහැ හොඳ ගුරුවරු ලැබිලා නැහැ. . (ම)
ඉක්මන් තීන්දුවක් අපි බලාපොරොත්තු වෙනවා (නි)
බලය තිබ්බට මොලේ නැති වුණාම මෙහෙම දේවල් වෙනවා (ම)
බයවෙන්න එපා, මේකේ උණුසුම ගිහාම ජනාධිපති සමාවක් ලැබිල, හිඟ වැටුප් සමගම මෙයාව ආපහු සේවයේ පිහිටුවයි? (ම)
බමුණු, අපි හැමෝම මෙච්චර කල් ඇහුවේ මැරිච්ච මනුස්සයාගේ බිරිද කියපු දේවල් විතරයි නේද ? එයා තියපු මාධ්‍ය සාකච්ඡා විතරයි නේද දැක්කේ. මෙයා කියපු දේවල් තාම ඇහුවේ නෑනේ... අපි ඒ ටිකත් අහලම වැරැද්ද නිවැරැද්ද තීරණය කරමුද ? ඇයි ඔයාට මෙච්චර හදිස්සියක්. (ර)
අහිංසක මිනිසුන්ට කරන අසාධාරණය වෙනුවෙන් මේ වගේ පොලිස් නිලධාරීන්ට නීතිය අකුරටම ක්‍රියාත්මක වීම පමාවීම අහිංසක මිනිස්සුන්ට කරන මහා අපරාධයකි... (ර)
බමුණු, උසාවි වල නඩුකාරවරු තීරණ ගන්නේ දෙපැත්තේම සාක්ෂි සහ අදහස් අනුව මිස ඔයා වගේ එක පාර්ශවයක මාද්‍ය සාකච්චා සහ උද්ගෝෂණ බලලා නොවෙයි. (ර)
චින්තක කිසිම හදිසියක් නැත. මැරිච්ච මනුස්සයාගේ බිරිදට විශේෂයෙන් මේ පොලිස් නිලධාරිය අමාරුවේ දාන්න කිසිම උවමනාවක් නැත. ඔවුන්ගේ ගෙදරට පැමිණ කලබගනියක් කර ඇත්තේ මේ පොලිස් කාරයින්. පොලිස්සියේ අය මෙවැනි දෙයක් කරපු පළමු වතාව මෙය නොවෙයි. අපි පොලිස්සියේ හැසිරීම ගැන හොඳට දන්නවා. මෙයා කියන්න යන කතාව මටත් දැන් කියන්න පුළුවනි. පොලිස් කට්ටිය පිනට අරක්කු බොන්න පිනට දේවල් ලබාගන්න රජවරු.(අ)