3 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
ලැබූ සාර්ථකත්වය ඵලදායි කරන්න ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය යෝජනාවක් මෙරට ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු ලෙස යථා තත්ත්වයට පත්ව තිබුණද, එම ප්‍රගතිය දිගුකාලීන ආර්ථික වර්ධනයක් බවට පත්කිරීමට ඵලදායිතාව ඉහළ නැංවීම, පෞද්ගලික .. 7 hours ago
Y දොඩන්ගොඩ · 1 hour ago දැන් දැන් අමුතු සිදුවීම් වෙන්නේ. රජයේ මැති ඇමතිවරු විරුද්ධ පක්ෂයට සහයෝගය දෙනවා. විරුද්ධ පක්ෂයේ සමහරු රජයට සහයෝගය දෙනවා. සියල්ල මාරු වෙලා වාගෙයි. මේවා දැකලා අපිටත් පිස්සු වගෙයි (නි) Reply 0
Y රත්නායක නුවන් · 1 hour ago ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාව එහෙම වුවත් ඇඹිලිපිටිය නගර සභාව එහෙම වෙන්නේ නැතිබවයි මට හිතෙන්නේ. (නි) Reply 0
Y ආරියසේන · 1 hour ago මේ දින වල පලා බබාලා වැඩි හරියක් ඉන්නේ හිර ගෙවල් වල නේ.ඒ නිසා අය වැයට ඡන්දය දෙන්න එන්න විදියක් නැතුව ඇති. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් දැන් අමුතු සිදුවීම් වෙන්නේ. රජයේ මැති ඇමතිවරු විරුද්ධ පක්ෂයට සහයෝගය දෙනවා. විරුද්ධ පක්ෂයේ සමහරු රජයට සහයෝගය දෙනවා. සියල්ල මාරු වෙලා වාගෙයි. මේවා දැකලා අපිටත් පිස්සු වගෙයි (නි)
අපොයි! මොකද මේ වෙන්නේ? (නි)
ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාව එහෙම වුවත් ඇඹිලිපිටිය නගර සභාව එහෙම වෙන්නේ නැතිබවයි මට හිතෙන්නේ. (නි)
බිම් මට්ටමේ සිට හෙළවෙන්න පටන්ගෙන වගෙයි. පෑලියගොඩත් පරාදයි නේද? (නි)
හැමතැනම අයවැය පරදිනවානේ. නරක කලක් උදාවෙන හැඩයි (නි)
බඹරා වැල්ලේ කැරකුණ කාලේ අවසන් වීගෙන යනවා වගෙයි. (නි)
මේ දින වල පලා බබාලා වැඩි හරියක් ඉන්නේ හිර ගෙවල් වල නේ.ඒ නිසා අය වැයට ඡන්දය දෙන්න එන්න විදියක් නැතුව ඇති. (නි)