ඇඹිලිපිටිය ප්‍රාදේශිය සභාවේ අය වැය විවාදය පටන් ගැනීමටත් පෙර සියයක පමණ පොලිස් කණ්ඩායමක් රඳවා ඇත.
මීට හේතුව කුමක් දැයි නොදන්නා නමුත් කිසියම් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් සාර්ථක කැර ගැනීමට පොලීසිය කැඳවා ඇතැයි ස්ථිර නොවු ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකත් එකටම කියන දේ නාහන ගුරෙක් අද අය-වැය ට ඡන්දෙ දෙන්න යනවා කියා කොළඹට සැලවෙලා ඇති. (ස)
වළලු දැම්මට වැඩක් නැහැ. එයත් ගෙදර. (ස)