ඇඹිලිපිටිය පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති වික්‍රමසිංහ මහතාගේ නිල නිවසට සිකුරාදා රාත්‍රී 11.00ට පමණ වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලීසියට පැමිණිලි කැර ඇත. ගෙදර වීදුර ජනෙල් කැඩී ඇති නමුත් කිසිවෙකුටත් අනතුරක් වී නැත. පොලිස් පරීක්ෂ ද රාත්‍රී නිවසේ සිටි බව දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා අනාගත ලංකාවේ අමරණිය පෙරනිමිති (දී)
අයි.පී. ගේ ගෙදරට වෙඩි තියන කෙනාගේ, දේශපාලන බල පුළුවන්කාරකම කොහොමට ඇද්ද ? (දී)
නිලදාරියගේ ජිවිතයට වග කියන්නේ කව්ද ?රාජකාරිය කරන්න පුලුවන්ද මෙහෙම? මේකද රටේ තත්වේ ?(දී)
මේක පුදුම දේශයක් (දී)
මේ මැරයෝ කියන ජාතිය ලෝකෙන්ම තුරන් කරන්න ඕනේ (දී)
කොටියා නසපු රජයට කිමද? මෙවන් දේවල් නොපෙනෙන්නේ? මොනවද මෙම බලවේග? ආස්චර්යට මේවත් අයත්ද? අවසානය කොතනද? (නදී)
ඇත්තට අයි පි ගේ ගෙදරට වෙඩිතියන්න මොන තරම් බය නැති කෙනෙක් වෙන්න ඇතිද (දී)
අවි ගත්තෝ අවියෙම්ම නසී (දී)
අනුමානයක් නැහැ. ඔය වගේ වැඩ කරන්නේ සිංහයෝ නම් නොවෙයි (නි)
බලමුකෝ මොකක්ද වෙන්නෙ කියලා... (නි)
ආසියා ආස්චර්රයේ වැලි හොරු,, වලවේ ගග ඇඹිලිපිටිය පැත්තේ කලක සිට ජාවාරම් කරනවා. ඕක ඒ අයගේ හපන්කමක් වෙන්න ඇති.(නදී)
නීතිය හරියට ක්‍රියාත්මක කිරීම නිසා (මල්) වෙඩි වරුසාවකින් පිදුවාද දන්නේ නැහැ.(ස)