ඇල්පිටිය අලුත්ගම පාරේ ඌරගහ බටුකනත්ත හන්දියේ දී ටිපර් රථයක් හා ත්‍රිරෝද රියක් ගැටීමෙන් තිදෙනකු මියගිය බව පොලිසිය කියයි. ඉන් දෙදෙනකුම සොහොයුරන් බව ද දැන ගන්නට ඇත.
ඇල්පිටිය අලුත්ගම පාරේ ඌරගහ බටුකනත්ත හන්දියේ දී ටිපර් රථයක් හා ත්‍රිරෝද රියක් ගැටීමෙන් තිදෙනකු මියගිය බව පොලිසිය කියයි. ඉන් දෙදෙනකුම සොහොයුරන් බව ද දැන ගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටක ජනතාව බල්ලෝ බළල්ලු වගේ මැරිලා ගියත් පාලකයින්ට කිසි ගානක් නැහැ. පොලිසිය ඉන්නේ දඩ ගහන්න විතරයි. රියදුරු විනය මිනිස් ජීවිතවල වටිනාකම කාටවත් වැඩක් නැහැ.
මිය ගිය සැමට නිවන් සුව (දී)
එකම පවුලේ සහෝදරයෝ දෙදෙනෙක් අනතුරකින් මරණයට පත්වුනා කියන්නේ බොහොම කණගාටු දායක සිද්දියක්. ඔබ දෙදෙනාටම නිවන් සුව පතමු.(නදී)
ඔබ තිදෙදෙනාටම නිවන් සුව පතමු...!! මේ අපේ මදුක මල්ලිගේ ගමනේ මල්ලි කෝ ඔයා මොකද දැන් එසැනට ලියන්නේ නැත්තේ......? (නදී)
නිලන්ත ඔය බයි වැඩක් නැහැ. නීති දැඩි කරන්න රජයට යෝජනා කරන්න විදිහක් සොයාගන්න.(නදී)
අවුරුද්ද කෙලවර නිසා අනතුරු වැඩි වෙන්න පුළුවන්, එනිසා කව්රුත් පරිස්සම් වෙන එක හොදයි.(නදී)
හොදයි.(නදී)
දවසකට කි වතාවක් මේ වගේ දුක් මුසු ආරංචි අහන්ඩ ලැබෙනවද?මිය ගිය අයට නිවන් සුව පතන්නෙමි (නදී)
මේවට රටේ පාලකයින් පලි නැහැ.ඕනෑම රටක අනතුරු වෙනවා. අපි දැන ගන්න ඕනෑ වගකීමක් ඇතුව වාහනය එළවන්න. හැබැයි ,ලංකාවේ කවදාහරි ත්‍රී වීල් හන්දා පාරේ නම් බැහැලා යන්න වෙන්නේ නැහැ. මේක වසංගතයක් බවට පත් වෙලා (නි)
ටිපර් එක එළවලා තියෙන්නේ ගෝලයද? (නි)
ලංකාවේ රියදුරන් පුහුණු කිරිමේදී ඔවුන්ට ඉතා ඉහළ පුහුණුවක් හා මාර්ග නීති සම්බන්ධයෙන් පුළුල් දැනුමක් ලබාදිය යුතුයි. ඒ වගේම රියදුරෙකුගේ අවම සුදුසුකම අ.පො.ස සා/පෙළ වත් තිබිය යුතුයි. (ස)
රියදුරෙකුගේ කාර්යය වගකීමකින් යුතුව රිය පදවිම.එමෙන්ම තමන්ගේ ඇඟට රිය පදවාගෙන එන නැට්ට කපු හෝ ගිනි ගත් වඳුරන් ගෙන් ගැලවිගෙන රිය පැදවිම.එමෙන්ම රියේ ගමන් කරන්නවුනුත් රියදුරාගේ ධාවන වේගය ගැන සැලකිලිමත් විය යුතුයි. එසේ නොවුවහොත් වඳුරු වර්ගයේ රියදුරන් පදවන් රථ දෙකක් මුහුණට මුහුණ හමුවූ විට සුළු වැරදීමකින් බිහිසුණු අනතුරු විය හැකිය.මොවුන් මෙල්ල කිරීමට ඇති එකම විසදුම වැඩි ගණනක් වූ දඩ කොලය සහ දැඩි දඬුවම් පමණි.නමුත් එවැනි නීති පැනවේවි ද? (ස)
රටේ අපරාධ හා රිය අනතුරු වැඩිවීමට රටේ පාලනය වග කිව යුතුයි කියන ප්‍රකාශය ට කිපෙන්න තරම් හීලෑ කරනු ලැබූ මිනිසුන් සමඟ මේ සමාජය තව කොතරම් දුර යන්නද? හැම තැනම දුෂණය රජ කරන සමාජයක නිසි පුහුණුවකින් තොරව පවා බස් රථ හා ලොරි ලයිසන් දෙන විට අනතුරු වැඩිවීම පුදුමයක්ද? බහුතරය දුප්පත්වීම නිසා ඔවුන් ට ගමන් බිමන් යන්න ත්‍රී වීලර් වලින් රට පිරී තිබීමත් අනතුරු වැඩිවීමට හේතුවක්. හිඟන්නාගේ පාත්‍රයේ හෙනහුරා වැටෙනවා කියන්නේ ඕකට තමා. (ස)
හරිම කණගාටුදායකයි.මොකක්ද මේ රටට වෙන්නේ? (ස)
ත්‍රීරෝද රථය ලංකාවේ තහනම් කළොත් වටිනා ජීවිත රැසක් රැකේවි (නි)