තමන්ට අයත් පාවෙන අවි ගබඩාව සහ මහනුවර නෞකාව නාවික හමුදාපතිගේ බාරයට ගැනීමෙන් සිදුවූ හානියට වන්දි ලෙස රුපියල් කෝටි 240 ක් ඉල්ලා ඇවන්ගාඩ් මැරිටයිම් ස්ර්විසස් (පෞද්ගලික) සමාගම පවරා ඇති නඩුව පෙරවාරි 15 වැනිදා විභාගයට ගැනීමට කොළඹ දිසා අධිකරණය තීන්දු කළේය.
නාවික හමුදාපති වයිස් රද්මිරාල් රවීන්ද්‍ර සී විජේගුණරත්න සහ නීතිපති මෙම නඩුවෙන් වගඋත්තරකරුවෝ කරනු ලැබ සිටිති.
කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව
මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්
දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ
කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්
සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ඇවන්ගාඩ් වන්දි නඩු විභාගය පෙබරවාරි 15
දහම් Thursday, 12 January 2017 10:15 AM
අන්න සිංගප්පූරුවේ නඩු තීන්දුවක් දීල ලොකු වන්දියක් ගෙවන්න නියම කරලා. (අ)
ටෙනිසන් Wednesday, 11 January 2017 07:29 PM
එහෙම ගත්තා කියලා අවාසියක් වුණේ නැහැනේ (නි)
අතුල Friday, 13 January 2017 03:37 AM
දහම්, දැන් ඔය නඩු තීන්දුව අපේ රටේ ක්‍රියාත්මක කරයිද? (නි)