බහුජාතික සමාගම්වල හරිත විප්ලවට නිසා මුළු රටේම ජනතාව ඇවිදින මළ කඳන් වී ඇතැයි ද නොයෙකුත් බෝවන රෝග ඔවුන් වෙළා ගෙන සිටින්නේ යැයිද දේශිය වෛද්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක මහතා හොරිවිල වෙද ගෙදරදී පැවසීය.
හේරත්හාමී හොරිවිල වෙද මහතාගේ ගුණ සමරුවේදී ඔහු එසේ කීවේය.
වස විසෙන් තොර දේශිය ආහාර පාන වලට රෝග මර්ධනයේ හැකියි.එය ඉටු කැර ගැනීමට සෑම දෙනාම උනන්දු විය යුතුයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිත විප්ලවයට ජයවේවා (දී)
ඇමති තුමා ගන්නේ වස විසෙන් තොර දේශිය ආහාර පාන සහ දේශිය වෙදකම් පමණක් කියල මම හිතනවා. (දී)
කියනකොට මෙහෙමයි. (දී)
අපියි කියලා මොනවා (දී)
ඇමතිතුමනි, බලාගෙන ඕව කියන්නේ. (දී)
ආරම්භය හොදයි (දී)
මෙවන් අවාසනාවන්ත තත්වයකින් රට මුදවා ගන්න ඕනේ (දී)
ඉතින් මේවා නවත්තන්නේ නැත්නම් අපරාදේ තමුන්නහැලා මහජනතාව පත් කොරල තියෙන්නේ , මොකෝ අපිට පුලුවනේ ඕව නවත්තන්න ? (දී)
ඔබතුමාගේ කතාව 100% ඇත්ත සමස්ත සමාජයම දොස්තර හමුවිමට සවස 4ට පෝලිමට එකතුවන පිරිසක් බවට පත් වෙලා (දී)
මේවට පිළියම් යොදන්න තමයි මේගොල්ලන්ට මිනිස්සු චන්දෙ දීල තියන්නේ.(අ)
"කතාව නම් දෝලාවෙන් - යන්න වෙන්නේ කකුල් දෙකෙන් - මිනිසුන් රවටන්නයි ඔහොම කියන්නේ". බහු ජාතික සමාගම් වලට රටේ ඉඩම් ඇතුළු සම්පත් විකුණා ගිණුම් තර කරගත්තේ කැමරන්ද ඇමති තුමා. ? (නදී)