දේවහුව දඬුබැඳිරුප්පේ කේ ඒ සිරිමන් මහතා අක්කර කාලක ඉඟුරු වගාවකින් සරු අස්වැන්නක් ලැබීය.
ඉඟුරු කිලෝවක මිල රුපියල් 300-340 දක්වා මිලකට අළෙවි වෙයි.
මේ සඳහා ඔහුට වියදම් වී ඇත්තේ රුපියල් හැටහතර දාහකි.
දේවහුව දඬුබැඳිරුප්පේ කේ ඒ සිරිමන් මහතා අක්කර කාලක ඉඟුරු වගාවකින් සරු අස්වැන්නක් ලැබීය.
ඉඟුරු කිලෝවක මිල රුපියල් 300-340 දක්වා මිලකට අළෙවි වෙයි.
මේ සඳහා ඔහුට වියදම් වී ඇත්තේ රුපියල් හැටහතර දාහකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ අපට ආඩම්බරයක් (දී)
ඉදිරියටත් එසේම වේවා! (නදී)
අපේ සාරවත් පොළොවට ඔහු කොතරම් සුන්දර දෙයක් කලද? අහිංසක ගොවි මහතානෙනි, ඔබ සැබෑ වාසානවන්තයෙකි.(නදී)
ඕස්ට්‍රේලියාවේ කිලෝ එකක් ඩොලර් 14 ක් හා 18 ක් වෙනවා. රට යැව්වොත් සල්ලි හොඳයි.(නදී);
මටත් මගේ අක්කර දහයේම ඉගුරු හිටවන්න හිතෙනවා ඕයි. එතකොට ලක්ෂ 14 X 40 කීයද ? = (අ)
රන් දහඩියේ අස්වැන්න ගැන අපිට ආඩම්බරයි (අ)
කන්න බොන්න නෑ කියල උඩ බලන් ඉන්නවට වඩා මෙහෙම දෙයක් කරලා උත්සාහය පෙන්නුවට සිරිමන් මහතාට ස්තුතී (අ)
ඉඟුරු මිරිස් කොත්තමල්ලි මාළු මිරිස් ළූණු වගේ දේවල් වස පොහොර නොදා වවනවා නම් කොච්චර පිනක්ද මේ මිනිස්සු මැරෙන විදියට වහ කාලා. විදේශ විනිමයත් ඉතුරු වෙනවා. මේ වගේ දේවලට ප්‍රාදේශීය සභා වලින් උදවු කරන්න ඕනේ. එයාලට මතක නම් එයාලව පත් කලේ මොකටද කියලා.?
අපේ ගමේ සිරිමන් මාමට මගෙන් සුබපැතුම් (දී)
කල් තබා ගැනීම ගැන හොඳින් දැනුවත් වෙන්න. එමෙන්ම අද වන විට නිවරදි මිල සොයා දැනගන්න. ඔබට ජය! (නදී)
අර කෙහෙල් වගාවට උන දේ මේ වගාවටත් නොවේවා (දී)
අපේ ගමේ සිරිමන් මාමට මගෙන් සුබ පැතුම් . ජයවේවා මාමේ (දී)
අන්තිමේදී කියයි ඉඟුරු දීල මිරිස් ගත්ත වගේ කියල (දී)
ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් එයිද දන්නේ නෑ. (දී)
නියම ආදර්ශයක් (දී)
සමන්ති ඔබ සමග මම 100% එකගයි , ලංකාවේ ඇත්ත තත්වය ඕකතමයි (දී)
දඹුල්ලේ ගෙනිච්චම විසි කරනවානේ අලින්ට කන්න (දිල්)
ඔබට වැඩි වැඩියෙන් මුදල් ලැබේවා. (දිල්)
මුළු ලෝකයම කෘතිම ආහාර ආක්‍රමනය කරලා. එහි ප්‍රතිපලයක් ලෙස මුළු ලොවම අනතුරක. උගතුන් මෙය අවබෝද කරගෙන වස විස වලින් තොර ස්වාභාවික ආහාර නිපදවා ගන්න. ඒ සඳහා ලොවෙන් විශාල ඉල්ලුමක් තිබෙන බැවින් ගොවියා රජවන දිනය වැඩි ඇතක නොවන බැවින් කම්මැලි කම දුරලා, හිනමානය දුරලා ගොවි කමට නැඹුරු උනොත් අනාගතය හොඳ වේවි.(නදී)
දැන් ලංකාවේ අය තුන් වෙලාම කන්නේ ඉඟුරුද? (නදී)
ඔබ වාගේ තව ගොවියන් මෙ රටේ බිහිවේවා. (අ)
නියගලා අලත් ඉඟුරු වගේ නේද? ඉඟුරු මිල බැස්සුවේ නැත්නම් අපේ අයියලා නියගලාත් හරි හරියට කලවම් කරාවි.(නදී)
හොඳ ආදර්ශයක්.(නදී)
රටට ආදර්ශමත් මහතෙක්.(නදී)
යුරිය දාල..... (දී)
ඒවා යුතුකම්.(නදී)
''සුකී දීඝායුකො භාව'' (නදී)
ඇත්තටම හොද වැඩක් (දී)
අනේ වාසනාවන් (දී)
කාබනික පොහොර යොදල මේ දේ ඔබ කෙරුවනම් ඔබට ජාතියේ සම්මානය හිමිය, (දී)
උත්සහය ඇත්නමි හැමකෙනෙක්ටම හැකිවේව් (දිල්)
උත්සහය ඇත්නමි හැම කෙනකුටම හැකි වේවි (දිල්)
අක්කර කාලෙන් මෙච්චර ගලවන්න බෑ (දී)
තව මාස 6 කින් ඉඟුරු කිලෝව රුපියල් 50 ට අඩුවෙනවා. ලංකාව ලෝකයේ ලොකුම ඉඟුරු නිෂ්පාදකයා වෙනවා. පතෝල ඉන්දියාවෙන් ආනයනය කරලා තීරුබදු රහිත මිල රුපියල් 955 ට විකුනනවා. (නදී)
ගොඩක් සතුටු වෙනවා මගේ පළාතේ දුක් විදින ගොවියාගේ වගාවට (දිල්)
අනේ වාසනාවන්.....ලොතරැයි,වල්ලාපට්ට,කුඩු නැතුව කෙනෙක් ලොකු ගානක් හොයනවා අහන්නත් සතුටුයි.....ඔබේ මහන්සියට ජය වේවා!(දිල්)
ඉගුරු 300 ට විකුනන්න පුළුවන් කොහෙද? මගේ ලඟත් තියෙනවා.(නදී)
ඔබ තුමාට තව තවත් මෙවැනි අස්වැන්න ලැබේවා! (නදී)
බුද්ධිමත් ගොවියෙක්.(නදී)
දැන් හැම ගොවියම ඉගුරු විතරක් වවයිද දන්නේ නැහැ.(නදී)
හරි සතුටුයි.(නදී)
ආඩම්බරයි තාත්තේ ඔබ අපට ආදර්ශයකි. ස්තුතියි ලංකාදීප මෙවන් වටිනා පුවත් පල කරනවාට.(නදී)
වල්පට්ට වෙනුවට හොඳ ආදේශකයක් (දිල්)
මේ වගේ ගොවියන්ට උදව් කරන එක අපි කාගේත් යුතුකමක් කියලයි මන් හිතන්නේ. මොකද ඔවුන් අසරණ මිනිස්සු.(නදී)
ඔබට ජය. ගොඩක් සන්තෝසයි. ඔබ අපිට ආදර්ශයක්. බුදු සරණයි.(නදී)
හරිම සතුටුයි! (නදී)
ඔබ සැබවින්ම අගය කල පුද්ගලයෙකු වේ.(නදී)
ජයවේවා! (නදී)
මේක දැකලා ආදායම් බදු මහත්තුරු එබ තුමාව බලන්න එයි.(නදී)
ආඩම්බරයි තාත්තේ. මොකුත් නැහැ කියල බලන් ඉන්න අයට කරලා පෙන්නපු දෙය අපිට සම්පතක්.(නදී)
ඔබ ගැන ආඩම්බරයි.(නදී)
රටට ආදර්ශවත් වැසියෙක් ජයවේවා (දිල්)
වවන්නෝ ,දිනන්නෝ කියනවානේ හැබැයි ඉතින් මේක බලලා කට්ටිය අනිත් ඔක්කොම ගලවලා ඉඟුරුම වවාවිද දන්නේ නෑ(දිල්)
අනේ වාසනාවන් (දිල්)
හොද ආදර්ශයක් (දිල්)
වාසනාවන්!! (දිල්)
සිරිමන් මහතා අහිංසක වාසනාවන්ත ගොවි මහතකු බව පෙනේ. අපේ ගොවි මහත්තුරු දහදිය හෙලමින් උපයාගන්න මුදල් නිකරුනේ විය පැහැදම් කිරීමෙන් වලක්වා එම මුදල් අරපරස්සමින් කළමනාකරණය කිරීම පිළිබඳව දැනුවත් කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීම කාලෝචිත අවස්‍යතාවයක් වී ඇත.(දිල්)
එහෙනම් ඉතින් ඉඟුරු දාපු ප්ලේන්ටි එහෙම ලාබෙට ගන්න පුළුවන් වෙයි (දිල්)
මෙන්න මේ වගේ ගොවියන්ට තමයි රජයක් උදව් කරන්න ඕනේ. සරු අස්වැන්නක් ලැබුයේ පෙර පිනක් නිසා නොව, ශාස්ත්‍රය දැනගෙන ගොවිතැන් කිරීම නිසයි. මේ නිෂ්පාදන වලට වෙළඳ පොලක් සොයා දීමට බලධාරීන් ක්‍රියා කල යුතුයි. නැත්නම් ඒ අස්වැන්නත් සුළංගේ ගසා ගෙන යාවි.(දිල්)
එකනම් ඇත්ත සිරි. මුදල් කළමනාකරණය මේ වෙලාවේ ඉතා වැදගත්. දැන් ඉතින් ඔක්කොම ගොවි මහත්වරු ඉඟුරු වවන්න ගනීද දන්නේ නැහැ. එතකෝට ලබන වර මිල පහළ ගිහින් පාඩු වෙනවා.(දිල්)
දැන් ඉතින් ඔක්කමල ඉඟුරුම වගා කරයි (අ).
ඒක ඇත්ත , සිරි (අ)
උත්සාහවන්තයා ජය ගනී.(අ)
ඉක්මනට විකිණීමට දාන්න. ලබන සතියේ ඉඟුරු ඉන්දියාවෙන් ගුවනින් ගේන්නයි . (අ)
අනේ වාසනාවන්.තව වගාකරන්න වාසනාව ලැබේව (අ)
වාසනාවන්ත ගොවියෙක් ඉදිරි කාලයෙත් මෙවැනි සරුසාර අස්වෙන්නක් ලැබේව කියා පිරිසිදු හදවතින් ප්‍රර්ථනා කරමි (දිල්)