ඉඩමට ඔප්පුවක් ලබා දෙන බව පවසා අක්කරේපත්තු වැසියකුගෙන් රුපියල් 50,000ක අල්ලසක් ගත් බව කියන එරගම ග්‍රාම සේවා නිලධරයෙක් සහ ඉඩම් නිලධරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
ඉඩමට ඔප්පුවක් ලබා දෙන බව පවසා අක්කරේපත්තු වැසියකුගෙන් රුපියල් 50,000ක අල්ලසක් ගත් බව කියන එරගම ග්‍රාම සේවා නිලධරයෙක් සහ ඉඩම් නිලධරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලස් හා දුෂන එකේ නිලදාරීන් දක්ෂයෝ , තවත් නිලධාරීන් ඕනා.(නදී)
මේක නේ මම කියන්නේ පොලිසියයි ඉඩනුයි පළාත් සබා පාලනයට දෙන්න ඕනේ කියල. කිරි පැණි වගේ දෙන්නම් වැඩේ.(අ)
අපේ සුභ පැතුම් දක්ෂ අල්ලස් හා දූෂණ නිලධාරීන්ට. නියම ලාංකිකයෝ.(නදී)
වර්තමාන අල්ලස් දැල හරිම ශක්තිමත්, ලොකු පොඩි කියලා නැහැ නියමෙට අහුවෙනවා. (නදී)
නිලධාරීන් කියයි තෝරු, මෝරු පොකිරිස්සෝ අපේ දුක සැප විමසනවා කියලා.(නදී)
අනේ හැබෑට අල්ලස් ,දුෂණ විමර්ශන කොමිෂන් සභාවට විලි ලැජ්ජාවක් නැති තරම. කොළොඹ නගරයේ කෝටි ගණන් වටිනා ඉඩම් විදේශිකයින්ට විකුණනකොට අල්ලන්නේ නැතිව, අක්කරේ පත්තුවට ගියේ බටා,ඕව ට්යිම් ගන්නද.? මේ වැඩ නම් අන්තිම කැතයි ප්‍රියේ.(නදී)
ඔව වස් වදින වැඩ. වැඩක් කරලා දීලා ඊට ගැලපෙන ගානක් නම් ගත්තත් කමක් නැහැ (නි)
මේ ප්ලැටිනම් ඇඩ් එක පුදුම කරදරයක්. ඉවත් කරන්න කරුණාකරලා.(නදී)
අපේ සුභ පැතුම් දක්ෂ අල්ලස් හා දූෂණ නිලධාරීන්ට. (නි)
මේවා නම් හොද වැඩ නෙමෙයි, කවුරු කළත් (නි)
අපිට නම් පුදුම වෙන්න දෙයක් නැහැ.මීළගට ලංකාවෙ පළමු තැන ගන්නෙ අල්ලස් වලින්. ආශ්චර්යයට තව ටිකයි දුර. (නි)
කරුණාකරලා මේකේ තිබෙන පැලැටිනම් ඇඩ් එක ඉවත් කරන්න ලංකාදීපය විසින්. අපට මහත් කරදරයක් පුවත් බැලීමේදී.(නදී)
ඩෙංගු මඬිනප්‍රත්‍යක්ෂ ඔසුව දෙදින තුළ අලුත්වල වෙදගෙදරදී වෛද්‍යයතුමිය හමුවීමට හැකිය. දුරකථන අංකය - 091-7914202, 071-4845335. (අ)
අපෝ මේ ප්ලැටිනම් එක මහා කරදරයක්නේ අනේ. එපා වෙනවා.(නදී)