ඉතාලියේ බොලොඤ්ඤා මොන්සේසේ ධර්ම නිකේතන දහම් පාසල මිලානෝ නුවර නව ගොඩනැගිල්ලකට ලබන ඉරිදා (1) රැගෙන යන බව විහාරාධිපති පල්ගහතැන්නේ සීලවිමල හිමියෝ කියති. නව දහම් පසල පිහිටා ඇත්තේ අංන 37, වියා ඉන්ජෙන්නෝලි නම් ස්ථානයේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධර්මය අන්තිමටම ඉතුරු වෙන්නේ ලංකාවේ නෙමෙයි ඉතාලියේ වගෙයි මට පෙනෙන්නේ. ඉතාලියේ ධර්ම ප්‍රචාරයට එතරම් හාමුදුරුවරු පිරිසක් සැදී පැහැදී සිටිනවා. (නි)
මේ පන්සල අසලින් අසපුවකුත් දැම්මා නම්... (නි)
සාදු සාදු! (නි)
පල්ගහතැන්නේ සීලවිමල හමුදුරුවන්ට තුණුරුවන්ගේම සරණයි! (නි)
හාමුදුරුවරු ඉතාලි එන්න සැදී පැහැදී ඇති එක ගැන සතුටුයි (නි)
අනේ හාමුදුරුවනේ ලංකාවේ ඉන්න දුප්පත්ම ළමුන් ගේ ජීවිත ගොඩ දාල අවසන් ඇති නේද ? (දී)