ඉතාලියේ බ්‍රේසියා නුවර තම සමාගමෙන් යුරෝ ලක්ෂ දෙකහමාරක් හා රන් තොගයක් සෙරකම් කැර ශ්‍රී ලංකාවට පැන ආ බව කියන ලාංකියා සම්බන්ධයෙන් තමා ගත යුතු ඊළඟ පියවර දන්වන්නැයි ඉතාලි ජාතික ගණකාධිකාරී හා ව්‍යාපාරික අන්තෝනියෝ රෝස් පොලිස්පති එන්.කේ ඉලංගකොන් මහතාගෙන් උපදෙස් පතා විද්‍යුත් ලිපියක් එවීය. ලංකාදීප එසැණ වෙබ් අඩවියෙන් මේ කතාව පළවී සුළු වේලාවකින් ඔහු එම ලිපිය එවා ඇත.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රිකට් වලින් ලංකාවට නමක් තිබුනත් ඒ නම දැන් ලෝකේ පුරා ඉන්න මේ වගේ අය නිසා කැත වෙනවා.(ස)
සිරි ලක් මවගේ නිර්මල නම රැක ගන්න? (නි)
මෙහෙමත් හොරු
හදුනාගෙන ඔප්පු කළ යුතුයි. (නි)
වහාම ඉතාලියට පිටමන් කළ යුතුයි. (නි)
ලංකාදීපයට මල් මිටක්. ලෝකයේ විසිරී සිටින සෑම ශ්‍රී ලාංකිකයකුම ලංකාදීප සේවක මඩුල්ලට ස්තුතිය වන්ත වෙමු (අ)
මේ මුදල් ගිණුම්ගත කරලා තියෙන්නේ කාගේ ගිණුමකටද දන්නෙ නැහැ නේද? (නි)
නිවැරදිව නීතිය ක්‍රියාත්මක කරන්න. පොලීසියට තුති! (නි)
ඔහු අල්ලාදුන් පොලීසියට තුති පුදමු (ස)
අන්න මිනිහව අල්ල්ලා (ස)
මේ වගේ අය නිසා අපිට ජොබ් එකක්වත් හොයාගන්න බැරි වෙනවා (ස)
හොරාව අල්ලා නිසි දඩුවම් දෙන්න..එතකොටවත් ඒ අය අපිව විශ්වාස කරාවි (ස)
අපේ රටේ නම කනවා.... (නි)
ඉතාලි මහත්තයෝ, දැන් ඔයාට හොරා අල්ලන්නම ඕනෑද? (නි)
මෙහෙම අය හින්දා ලංකාවේ නම කැත වෙන එක තමයි වෙන්නේ (ස)
දැන් ඉතින් හරිනේ (ස)
ඒ කියන්නේ ලංකාදීප එසැණ පුවත් බලලාද සුද්දා ලිපිය එවලා තියෙන්නේ?? (නි)
ඉතාලි මහත්තයාගේ සියළු නැතිවුණ දෑ නැවත ලැබුණොත් හොරාට සුළු දඩුවමක් දීලා යන්න අරින්න (නි)
හොරාව අල්ලලා නිසි දඩුවම් දෙන්නකෝ එහෙනම් (නි)
සිරි ලක් මවගේ නිර්මල නම රැක ගන්න හෙල වැසි දනගේ පැතුමන් සුන්දර වන්න සිල් පද පහම අද සිට ඔබ රැක ගන්න නිර්මල නමත් මතු භවයත් සරු වෙන්න (ස)
වැරදිකරුවන් සොයා දිය හැකි උපරිම දඩුවම් ලබාදෙන්න (නි)